Sinhalunge thiyena ponna kama blood wala thiyena ekak

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,997
    6,408
    113
    මම නම් ඔය කැරි සුද්දන්ට වැඩ කරන්නෙ අපේ උන් ඊට අන්ත නිසා බං. අඩුම ගානෙ උන් වෙලාවට සල්ලි දෙනවා. හැබැයි අපි මලත් සුද්දන්ට උන්ගෙ වැඩේ විතරයි ලොකු. :angry:

    :yes:Sudda hodai kiwwata un henama selfish ban.hitha ganna puluwan ape un e kaale unta wirudda wuna hethuwa
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,417
    12,700
    113
    Piliyandala
    ඌ ගැන ඌ ම බෝස්ටින් කියන එක සුද්ද මෙන්ෂන් කරා... ඌගේ පම්පෝරිය අහන් ඉන්න උනේ අරුගේ කකුල කෙල වෙච්ච නිසා.. නැත්තම් ගෙරි සුද්ද අබ ඇටේක තරම් වත් ගණන් ගන්නේ නෑ සින්හලුන්ව..