SinoPec ගහන්න එපා

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    On foreign exchange reserves?

    දෙකටම ගෙවන්නෙ එකම foreign exchange reserve එකේ ඩොලර් වලින් නං ගේන්නෙත් ඉස්සර ගෙනාපු ප්‍රමාණෙම නං ප්‍රෙශර් අඩුවෙන්නෙ කොහොමද වේට් ටයිම් එකත් එක්ක :unsure:
    $ reserves build une naththan Sinopec tiya moka awath wedak na…

    initial fuel batch eketa $ s rata athulen gatte na kiyela assume keranda puluwan..

    eeta passe profit eka $’s welata convert keranne na 1 year yanekal
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මොළයක් තමයි උඹ පුතා.

    රු.3 ට තිහක් උස්සලා දුන්නේ. එතකොට සිපෙට්කෝ ලාභෙට වඩා රු.3ක් අඩුවෙන් නමුත් ලාභයක් ඇතිව ගේම යනවා.

    ඕක නිකන් රු.100 බඩුව 103 යි කියලා, ආපහු 3% ක් ඩිස්කයුන්ට් දෙන එකමයි.

    p.S.70% ඩිස්කයුන්ට් දෙන තැනකට කතා කරලා 70% දෙන්න ලාභේ ඇහුවා කියලා කුණුහරුපෙන් බැන්න මචං.
    මම හිතුවෙ මෙහෙම

    සිපෙට්කෝ එකට නිෂ්පාදන සහ බෙදාහැරීමට පිරිවැය 100 කියමු. ලාබයක් තියෙන්න ගන්නව 10ක් = 110/=
    අනික් දෙන්නට නිෂ්පාදන සහ බෙදාහැරීමට පිරිවැය 60 ක් කියමු. ලාබයක් තියෙන්න ගන්නව 20ක් = 80/=

    හැබැයි දැන් ඕක විකුණන්න කියන්නෙ අර 110/= ට හෝ 105/= කියමුකො
    එතනම එනව 25-30/=

    ඔතනින් තමයි මගෙ ඊළඟ කතාව

    සිපෙට්කෝ එකෙන් අපේ ලොකු උතුමන්ට ගානක් ගන්න වෙන්නෙ අර 10/= ඇතුලෙ. ඒකත් මාට්ටු නොවෙන්න අමාරුවෙන් වංගු ගහල.

    හැබැයි අර ප්‍රයිවට් දෙන්නගෙ ලාබෙනුත් පස්සෙ එන අමතර 25-30/= කිව්ව කැල්ලෙන් ලොකු ඇණයක් නැතුව සැලකියයුතු ගතමන්ට් එකක් ලබාගන්න පුලුවන් වගේ නේද.

    ඔහොම තමයි මට හිතුනෙ.

    මම ජෙප්පෙක් නොවෙමි. ජවිපෙට එක් වරක් පමනක් හා බොට කඳයාට නෙවර් ඡන්දය දී ඇති අතර ම.ම.ට ඇතිවෙන්න දමා ඇත්තෙමි :love2: :love2: :love2:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ

    මෙය CEYPETCO මගින් මුදල් ගෙවා ප්‍රචාරණය කරනලද දැන්වීමකි
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අැත්තටම මම හිතුවේ මේ වැඩේ හොදයි කියලා,,හැබැයි දුකක් දැනෙනවා CEYPETCO ගැන..

    අපේ Dollars ටික රටින් පිට වෙනවා.....මම නම් ගහන්නේ CEYPETCO

    මහා පාවා දීමක් ,, අනුරයි විමලුයි පෙරට එන්න ඕන වෙලාව
    මෙයට ceypetco එකෙන් හොරා කන ceypetco union පාප්පෙක්
     
    • Like
    Reactions: War Fighter

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අැත්තටම මම හිතුවේ මේ වැඩේ හොදයි කියලා,,හැබැයි දුකක් දැනෙනවා CEYPETCO ගැන..

    අපේ Dollars ටික රටින් පිට වෙනවා.....මම නම් ගහන්නේ CEYPETCO

    මහා පාවා දීමක් ,, අනුරයි විමලුයි පෙරට එන්න ඕන වෙලාව
    Cypetco වල තෙල් ඔරුගොඩවත්ත තෙල් ළිදේ න් ගන්නේ නැ මිතුර
     
    • Like
    Reactions: War Fighter

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    Ithin pons pol thel hidinawa wage petrol lankawe hidinawada. Kohomath thel genna ratin dollar pita wenawa. :lol:
    FB_IMG_1690697661859.jpg
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    අැත්තටම මම හිතුවේ මේ වැඩේ හොදයි කියලා,,හැබැයි දුකක් දැනෙනවා CEYPETCO ගැන..

    අපේ Dollars ටික රටින් පිට වෙනවා.....මම නම් ගහන්නේ CEYPETCO

    මහා පාවා දීමක් ,, අනුරයි විමලුයි පෙරට එන්න ඕන වෙලාව
    profit eka witharay ban dollars widiyata eliyata yanne..anyway un lankawe invest karanna unath puluwna samaharawita.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    On foreign exchange reserves?

    දෙකටම ගෙවන්නෙ එකම foreign exchange reserve එකේ ඩොලර් වලින් නං ගේන්නෙත් ඉස්සර ගෙනාපු ප්‍රමාණෙම නං ප්‍රෙශර් අඩුවෙන්නෙ කොහොමද වේට් ටයිම් එකත් එක්ක :unsure:
    Sinopec import oil from their own $, gov eken denna ona naha..
    profit eka 1 year lankawe thiyala eeta passe profit eka witharak $ karala eliyata adinne..
    thawa lankawe shed operate karanne, aluth ewa 50 arinne okkoma unge investment walin..
     
    • Like
    Reactions: icepack

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    සිනොපෙක් එකෙන් උන්ගේ වත්තෙ තෙල් ලිඳෙන් ගෙනාවත් අපි තෙල් වලට දෙන සල්ලි 100%ක් ම ඩොලර්/යුවාන් වලට කන්වර්ට් කරලා අරන් යනවා.

    ආණ්ඩුව බද්දක් ගැහුවොත් ඒක විතරක් රුපියල් විදිහටම රටේ රැඳෙයි
     
    • Like
    Reactions: War Fighter

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    සිනොපෙක් එකෙන් උන්ගේ වත්තෙ තෙල් ලිඳෙන් ගෙනාවත් අපි තෙල් වලට දෙන සල්ලි 100%ක් ම ඩොලර්/යුවාන් වලට කන්වර්ට් කරලා අරන් යනවා.

    ආණ්ඩුව බද්දක් ගැහුවොත් ඒක විතරක් රුපියල් විදිහටම රටේ රැඳෙයි
    ai mehe operating cost ekak nadda, shed wala minissunta padi gewanne, fuel transport, utility bill cost..?
    anika e sallith lankawe 1 year thiyala eeta passe thama $ walata convert karanna puluwan..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ai mehe operating cost ekak nadda, shed wala minissunta padi gewanne, fuel transport, utility bill cost..?
    anika e sallith lankawe 1 year thiyala eeta passe thama $ walata convert karanna puluwan..
    සිපෙට්කෝ එකට තරම් සේවකයෝ මේකට ඕන නැතිවෙයි. උපරිම විදිහට ඉන්න එවුන්ගෙන් වැඩ ගනියි.

    ඒ වගේ වෙන වෙන වියදම් කීපයකුත් ලංකාවේ රැඳෙයි.

    අවුරුද්දක්ම ඉන්න ඕන ලාභය පිටට ගෙනියන්න කියල මම හිතන්නෙ නෑ. තෙල් වලට වැඩි බිල් දාල ඕන නම් සල්ලි අදින්න පුළුවන්.

    මගේ පුද්ගලික අදහස විකුනපු එක හොඳයි.

    හැබැයි සිපෙට්කො එකේ වැඩිපුර ඉන්න සේවකයන්ව අඩු ෂෙඩ් ප්‍රමාණයකින් නඩත්තු කරන්නෙ කොහොමද කියල පැහැදිලි නෑ
     
    • Like
    Reactions: War Fighter

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    සිපෙට්කෝ එකට තරම් සේවකයෝ මේකට ඕන නැතිවෙයි. උපරිම විදිහට ඉන්න එවුන්ගෙන් වැඩ ගනියි.

    ඒ වගේ වෙන වෙන වියදම් කීපයකුත් ලංකාවේ රැඳෙයි.

    අවුරුද්දක්ම ඉන්න ඕන ලාභය පිටට ගෙනියන්න කියල මම හිතන්නෙ නෑ. තෙල් වලට වැඩි බිල් දාල ඕන නම් සල්ලි අදින්න පුළුවන්.

    මගේ පුද්ගලික අදහස විකුනපු එක හොඳයි.

    හැබැයි සිපෙට්කො එකේ වැඩිපුර ඉන්න සේවකයන්ව අඩු ෂෙඩ් ප්‍රමාණයකින් නඩත්තු කරන්නෙ කොහොමද කියල පැහැදිලි නෑ
    ceypetco eke sewakayo nadaththu kireema nemei ratata dan awashya..
    lankawe thiyana supiri labour laws nisa unwa wandi deela ain karanawa thiya sthana maruwak wath denna baha..
    aduma tharame ceypetco eka restructure karannawath puluwan wena oil company wala shed thiyanawa nam, naththan mun strike karapu gaman mulu ratama hira wenawa..
     
    • Like
    Reactions: War Fighter