Sinopharm success da?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,751
    40,377
    113
    ප්‍රධාන වැක්සීන් 5ක් විතර තිබ්බනේ. මේ එකක්වත් ෆේල් නෑ. තනියම ෆයිට් කරනවට වඩා එක ශොට් එකක් හරි අරන් තියෙනව නම් ඒකේ වාසිය ලැබුනා. වෙනත් රටවල් වල බෝවිල්ල වැඩි වෙන්නෙ ඒ රටවල් වල මිනිස්සුන්ගෙ හැසිරීම, ආහාර පාන වලින් ඇඟට ලැබෙන ප්‍රතිශක්තිය වගේ සාධක අනුව කියලයි මට හිතෙන්නෙ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    1644554091003.png

    daily cases after 4th dose and some 5th dose. ape 500-1000 inne hodatama karala kiala nam hitan inda epa. moka gahuwath kela wenna puluwan. parissam wela inna ekai wadagath harak wage hasirila ledet hadagena anik untat bo karala gedara innet nathuwa wedding gaane avidin nathuwa
     
    • Like
    Reactions: saja and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    View attachment 160050
    daily cases after 4th dose and some 5th dose. ape 500-1000 inne hodatama karala kiala nam hitan inda epa. moka gahuwath kela wenna puluwan. parissam wela inna ekai wadagath harak wage hasirila ledet hadagena anik untat bo karala gedara innet nathuwa wedding gaane avidin nathuwa
    Hondetama kerela kiyelanan na…
    But relatively better than most countries that have “better” vaccines.
     
    • Like
    Reactions: mayadmax and NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,066
    113
    Loading...
    තාම 2nd dose වෙනකන් විතරයි ගත්තෙ. දෙකම Sinopharm. Booster එක විදින්නෙ නැහැ කියලා ඉන්නෙ. පුලුවන් තරම් පරිස්සම් වෙනවා. Pfizer විදපු අයට එක එක අමාරු. ඇඟ රිදෙනවා. වැඩක් කරන්න බැහැ. මහන්සි වෙන්න බැහැ. ඔය වගේ ප්‍රශ්න.