SIR කියන_කථාව බොරුවක්
තමාට ‘සර්‘ ලෙස අාමන්ත්‍රණය කරන ලෙස මහරගම නගරාධිපතිවරයා පල කලා යැයි කියන ඡායාරූපයක් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ලක්වෙමින් තිබෙනවා.
එහි දැක්වෙන්නේ නගර සභාවේ සේවකයන් සහ මහජනතාව තමන්ට "සර්" ලෙසින් ඇමතිය යුතු බවට වන නියෝගයකි.
කෙසේ වෙතත් මෙය සත්‍ය පෝස්ටරයක්ද එසේත් නොමැතිනම් කිසිවෙකු විසින් සාදා ෆේස්බුක් වෙබ් අඩවියට එක්කරන ලද ව්‍යාජ පෝස්ටරයක්දැයි පැහැදිලි නොවූ අතර මේ පිළිබදව තොරතුරු දැනගැනීමට නෙත් ගොසිප් අප මහරගම නගරාධිපති ටිරාජ් පියරත්න සම්බන්ධ කර ගැනීමට මීට පෙර උත්සාහ කළ අතර එම උත්සාහය සාර්ථක වූයේ නැත.
කෙසේ වෙතත් අදාළ පෝස්ටරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මහරගම නගරාධිපති ටිරාජ් පියරත්න වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
මෙය එජාප මන්ත්‍රීවරුන්ගේ කුමන්ත්‍රණයක් බවත්, සිය අත්සන ව්‍යාජව භාවිත කොට කළ අසත්‍ය ප්‍රචාරයක් බවත් නගරාධිපතිවරයා මෙහිදී පවසනවා..එමෙන්ම තමා මුළු ලෝකයක් දන්නා හඳුනන පුද්ගලයෙක් බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධ කළ අයටද ඔහු මෙහිදී ස්තූති කර තිබෙනවා.
වීඩියෝව පහතින් නරඹන්න.

Last edited: