SIR කියන_කථාව බොරුවක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    SIR කියන_කථාව බොරුවක්

    තමාට ‘සර්‘ ලෙස අාමන්ත්‍රණය කරන ලෙස මහරගම නගරාධිපතිවරයා පල කලා යැයි කියන ඡායාරූපයක් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ලක්වෙමින් තිබෙනවා.

    එහි දැක්වෙන්නේ නගර සභාවේ සේවකයන් සහ මහජනතාව තමන්ට "සර්" ලෙසින් ඇමතිය යුතු බවට වන නියෝගයකි.

    කෙසේ වෙතත් මෙය සත්‍ය පෝස්ටරයක්ද එසේත් නොමැතිනම් කිසිවෙකු විසින් සාදා ෆේස්බුක් වෙබ් අඩවියට එක්කරන ලද ව්‍යාජ පෝස්ටරයක්දැයි පැහැදිලි නොවූ අතර මේ පිළිබදව තොරතුරු දැනගැනීමට නෙත් ගොසිප් අප මහරගම නගරාධිපති ටිරාජ් පියරත්න සම්බන්ධ කර ගැනීමට මීට පෙර උත්සාහ කළ අතර එම උත්සාහය සාර්ථක වූයේ නැත.

    කෙසේ වෙතත් අදාළ පෝස්ටරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මහරගම නගරාධිපති ටිරාජ් පියරත්න වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

    මෙය එජාප මන්ත්‍රීවරුන්ගේ කුමන්ත්‍රණයක් බවත්, සිය අත්සන ව්‍යාජව භාවිත කොට කළ අසත්‍ය ප්‍රචාරයක් බවත් නගරාධිපතිවරයා මෙහිදී පවසනවා..එමෙන්ම තමා මුළු ලෝකයක් දන්නා හඳුනන පුද්ගලයෙක් බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධ කළ අයටද ඔහු මෙහිදී ස්තූති කර තිබෙනවා.

    වීඩියෝව පහතින් නරඹන්න.

    FB_IMG_1533568338131-540x720__1533568555_58.153.198.3.jpg

    :shocked:
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කොළ අලි , රතු අලි හරි අමාරුවෙන් බන් ඉන්නේ.
    පොඩි පෝස්ට් එකක් හදල දැම්මත් සෝමාලියාවට පාන් දැම්ම වගේ තමා
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Moonen penawa boru kiyanne kiyala. kelin balanne naha horek wage :lol:

    :lol::lol:
    පෝස්ට් එක පට්ට ඇත්ත වගේ පේන උන්ට ඌ කියන එක බොරු වගේ ඇහෙනවා.
    declaimer: මම නං දන්නේ නෑ මේක ඇත්තද බොරුද කියලා.
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Moonen penawa boru kiyanne kiyala. kelin balanne naha horek wage :lol:

    මූණෙන් මිනිස්සු මනින්න පුළුවන් නම් ලංකාවෙ මිනිස්සු සිරාව ජනාධිපති කරයිද බං.:rolleyes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මූණෙන් මිනිස්සු මනින්න පුළුවන් නම් ලංකාවෙ මිනිස්සු සිරාව ජනාධිපති කරයිද බං.:rolleyes:

    :lol::lol: monson මූණෙන් මැනලා තමා සිරිසේනව පත් කලේ :lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    SIR කියන_කථාව බොරුවක් 08-06-2018 07:51 PM ane ube mole hodai ale danna gobbaya. henchmen
    ridila hondatama henchmen kenek ta :P
     
    • Like
    Reactions: ROCCO-X

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූණෙන් මිනිස්සු මනින්න පුළුවන් නම් ලංකාවෙ මිනිස්සු සිරාව ජනාධිපති කරයිද බං.:rolleyes:
    ඇයි රනිල්?
    ඇයි මහින්ද?

    උන්ටත් ගහලා පන්නනවා මිනිස්සුන්ට මූණෙන් පේන කියන්න පුලුවන් උනානම් :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol:
    පෝස්ට් එක පට්ට ඇත්ත වගේ පේන උන්ට ඌ කියන එක බොරු වගේ ඇහෙනවා.
    declaimer: මම නං දන්නේ නෑ මේක ඇත්තද බොරුද කියලා.

    ඕක බොරුවක්ද :confused:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    ඕක බොරුවක්ද :confused:

    බොරුවක්ද ඇත්තක්ද කියල කියන්නේ කොහොමද බන්?
    ඔහොම පෝස්ට් හදන්න ඕන එකෙක් ට පුළුවන්නේ. අනික් අතට එහෙම එකක් තිබ්බත් දැන් ඒක ගලෝලා එහෙම එකක් තිබ්බේ නෑ කියන්නත් පුළුවන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොරුවක්ද ඇත්තක්ද කියල කියන්නේ කොහොමද බන්?
    ඔහොම පෝස්ට් හදන්න ඕන එකෙක් ට පුළුවන්නේ. අනික් අතට එහෙම එකක් තිබ්බත් දැන් ඒක ගලෝලා එහෙම එකක් තිබ්බේ නෑ කියන්නත් පුළුවන්නේ.
    පොහොට්ටුවේ එෆ්.බී.. යාලුවෝ ශයාර් කලා සෑහෙන්න එයාලගේ පේජ් වලිනුත්..
    කිව්වත් වගේ උන් ඔච්චර උනන්දුවෙන් කවි ලිය ලිය ශෙයාර් කරන්නේ මූ පොහොට්ටු නොවන නිසාද දන්නේ නෑ...
    අභ්‍යන්තර ගැටුමක්ද දන්නෑ... කොඩිකාරගේ පුතාත් මේක ඇත්ත කියලා පෝස්ට් දැම්මේ
     
    වෙන්න පුළුවන්. එක එකාට කැලා පත්තර ගහන එක සිංහලුන්ට මොන කජ්ජක්ද
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    බොරුවක්ද ඇත්තක්ද කියල කියන්නේ කොහොමද බන්?
    ඔහොම පෝස්ට් හදන්න ඕන එකෙක් ට පුළුවන්නේ. අනික් අතට එහෙම එකක් තිබ්බත් දැන් ඒක ගලෝලා එහෙම එකක් තිබ්බේ නෑ කියන්නත් පුළුවන්නේ.

    oka mokadda ban pahgiya tike mahindayage austria wala ge kyala video ekak share kre polimata.

    me thiyanne atha sin eka :lol:

    https://www.facebook.com/100014398575270/videos/429610030862279/

    owage deyak kranna puluwanm sign eka gahala kolyak alawala ena eka maha dayak name
     
    • Like
    Reactions: pga

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙන්න පුළුවන්. එක එකාට කැලා පත්තර ගහන එක සිංහලුන්ට කජ්ජක්ද

    onna boru ekak kiyanna beari ekak :lol:
    38742190_2194723663875972_6026694008053432320_n.jpg

    සල්ලි දීලා මුගේ ෆොටෝ එකක් අරන් ගහන්න තරන් මූ සීවලී හාමුදුරුවෝද?

    මට අපේ ටොයිලට් එකේ ගහගන්න ලොකු සයිස් එකෙන් පොටෝ එකක් ඕනේ.බොක යන්නේ නැති වෙලාවට මූණ දිහා බලාගෙන ඉන්න
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ȜMA X;23491043 said:

    ඔය කෑ ගහන පොන්සියව arrest කරල නැද්ද ,
    ඔය වගේ පොන්සියෝ කරන වැඩක් දෙකක් දහස් ගුණයකින් වැඩි කරන හම්බ දෙමල ජාති වැඩි පොන්නයෝ කොටි ඕව ප්‍රසිද්ද කරන්නේ වෙන රට වල
    ලොකුම joke එක ජාති වාදේ ලොකුවටම මිනිස්සු අතරේ තින UK USA මිරිමරු ආණ්ඩු ලංකාවට උපදෙස් දෙන්න එන්නේ ජාති වාදේ නැති කරන්න