monson ahala tyenneth koheda hadanne kiyalane![]()

Meyath dan erozan wage ohe kiyawanawa![]()

මේ නගරාධිපති කියන්නේ ගසා කන්න හදපු තනතුරක් විතරයි. ලොකු ප්‍රොජෙක්ට් එකක් කලත් කරන්නේ ආණ්ඩුවෙන් නේ. මේ පාන්ඩුවෙන් නම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්![]()
එහෙම නෑ මචන් . වැඩ කරන්න පුලුවන් එකෙක් පත් කරගත්තොත් සබාපතිය වැඩ කරනව . අපේ පැත්තෙ නම් පොහොට්ටු සබාපති ගැන මිනිස්සුන්ට පැහැදීමක් තියනව . මෙච්චර අවුරුදු ගානක් වෙනස් කරගන්න බැරුව හිටපු දේවල් ගොඩක් මේ ටිකට වෙනස් කරා .
යකෝ උබනේ දාල තිබ්බේ උබේ සංවර්ධන ත්‍රෙඩ් එකේ.. පාකින් එක අවසන් අදියරේ කියලා . ඒකයි මන් කිව්වේ.![]()

දැන් නෝටිස් ගලවලා වෙන්නැති.. එෆ්.බියේ පොහොට්ටු පාක්ෂික යාලුවෝනේ ශෙයා කලේ..
එයාලගේ පේජ් වලින්..
මූ කොහොමත් දේශපාලන ඉතිහාසයක් නෑනේ

upali kodikarage putha kiyanne meka aththa kiyala
![]()
![]()
![]()
- https://www.facebook.com/irosh.hettige/posts/1797775206958425?comment_tracking={"tn":"O"}

සිංහලුන්ට දැන් සර්ලාමයි ආතල් දෙන්නේ...![]()
සිංහලුන්ට දැන් සර්ලාමයි ආතල් දෙන්නේ...![]()
