SIRASA ට_කනේ_පාරක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    nNxPZoW.jpg

    සිරසෙ සුසාර දිනාල් ලග තියාගෙන හාමුදුරුවන් මේ ටික කිවුවේ.ඇත්ත කතාව මේ ජරා කතා සම්ප්‍රදාය ගෙනාවේ සිරස ඒක නතරකරන්න ඕනි එයාලම තමා.


     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    දෑන් ඔක්කොම ඉන්දියන් මගුල්.
    කාටුන් බලපන් මෙලෝ රහක් නෑ
    දෑන් නරකම හිරු, දෙරණ , සිරස
    ස්වර්නවාහිනී දෑන් ටිකක හොදයී. බලන්නේ නෑතුවම ඉදල ලගදී බෑලුව
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    අර දෙරණ එවුන් ඔයිට හපන් නාට්‍ය දාන්නේ අපේ උන්ගේ මොලවල් කනවා උන් නොදකින් :angry::growl:


    ඔව්ව් දෙරනත් එකය්.. සිරසත් එකය්.. උන් ඩෙගොල්ලොම කරන්නෙ මිනිස්සුන්ගෙ මොල කන එක.. ආතක් පාතක් නැතුව අපේ උන් ඒව දිහා බලන් ඉන්නවා..
     

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    nNxPZoW.jpg

    සිරසෙ සුසාර දිනාල් ලග තියාගෙන හාමුදුරුවන් මේ ටික කිවුවේ.ඇත්ත කතාව මේ ජරා කතා සම්ප්‍රදාය ගෙනාවේ සිරස ඒක නතරකරන්න ඕනි එයාලම තමා.



    munta kaha redda porogana monada kiyanda karanda bari? wesa buru huththala. wena raka padekata maim karanne neha me wesa ballowa.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දෑන් ඔක්කොම ඉන්දියන් මගුල්.
    කාටුන් බලපන් මෙලෝ රහක් නෑ
    දෑන් නරකම හිරු, දෙරණ , සිරස
    ස්වර්නවාහිනී දෑන් ටිකක හොදයී. බලන්නේ නෑතුවම ඉදල ලගදී බෑලුව

    :love:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දෑන් ඔක්කොම ඉන්දියන් මගුල්.
    කාටුන් බලපන් මෙලෝ රහක් නෑ
    දෑන් නරකම හිරු, දෙරණ , සිරස
    ස්වර්නවාහිනී දෑන් ටිකක හොදයී. බලන්නේ නෑතුවම ඉදල ලගදී බෑලුව

    Swaranawahini Politocal petten unat balance. PEO TV eke yanawa eetawada honda program thiyana podi channel. Aduma gane pirawidyawa pettenwat documentry thiyana. Lankawe pradhana channel wala balanna eka documentry ekak na. Infotainment kiyala deyak un danne na
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    sirasa kiyanne henama yatin gemak geniyana ekak. Maharajage business eke idan indian culture eka sinhalunge moleta kawaddana eka wenakan himita karagena yanawa