සිරසෙ සුසාර දිනාල් ලග තියාගෙන හාමුදුරුවන් මේ ටික කිවුවේ.ඇත්ත කතාව මේ ජරා කතා සම්ප්‍රදාය ගෙනාවේ සිරස ඒක නතරකරන්න ඕනි එයාලම තමා.
Bhaddiya ge kata wediyi
අර දෙරණ එවුන් ඔයිට හපන් නාට්‍ය දාන්නේ අපේ උන්ගේ මොලවල් කනවා උන් නොදකින්![]()
![]()
සිරසෙ සුසාර දිනාල් ලග තියාගෙන හාමුදුරුවන් මේ ටික කිවුවේ.ඇත්ත කතාව මේ ජරා කතා සම්ප්‍රදාය ගෙනාවේ සිරස ඒක නතරකරන්න ඕනි එයාලම තමා.
දෑන් ඔක්කොම ඉන්දියන් මගුල්.
කාටුන් බලපන් මෙලෝ රහක් නෑ
දෑන් නරකම හිරු, දෙරණ , සිරස
ස්වර්නවාහිනී දෑන් ටිකක හොදයී. බලන්නේ නෑතුවම ඉදල ලගදී බෑලුව

දෑන් ඔක්කොම ඉන්දියන් මගුල්.
කාටුන් බලපන් මෙලෝ රහක් නෑ
දෑන් නරකම හිරු, දෙරණ , සිරස
ස්වර්නවාහිනී දෑන් ටිකක හොදයී. බලන්නේ නෑතුවම ඉදල ලගදී බෑලුව