2006,2007,2008 වගේ කාලේ ගිය සුපස්ටා ඉවර වෙද්දී දාන track එක මොකද්ද කියල උඹල දන්නවද ?
"නි නි නනනන නනන නනානා නනනන නනන... ... " වගේ female vocal කැල්ලක් තිබ්බ වගේ මතකයි .....

උඹට මොකද මේ එකපාරටම වුනේ![]()
මේක හොයාගන්න නෑ බං ... ටෙක්නෝ වගේ ට්රැක් එකක්... ලිරික් නෑ ... අර නානා කෑල්ල ගුගල් එකේ ගැහුවට හොයාගන්න ත් නෑ ..

මොකටද ඕක හොයන්නෙ ?
වෙන ලස්සන ට්රැක් එකක් තියෙනව දෙන්නද ?
අහ් එ අ0ගම්මන සුමන එකෙ කැල්ලක්
නනන නනා .. අහ් අහ් .. නනන නනාහ් ..![]()



2013 wenakal okkoma season thibba mage laga DVD gahala backup karala ayin kala e dawas wala.. dan koheda manda.. mama youtube dapu ewa aththe ochcharai..oka nemei machn..
but thanks
ehenam 2007 nemei 2006 hari 2008 hari
2013 wenakal okkoma season thibba mage laga DVD gahala backup karala ayin kala e dawas wala.. dan koheda manda.. mama youtube dapu ewa aththe ochcharai..
SSS okkoma thibuna youtube videos remove kala copyright case ekak awith.
