sirasa super star ඉවර වෙන track එක ....?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    sirasa super star ඉවර වෙන track එක ....?

    2006,2007,2008 වගේ කාලේ ගිය සුපස්ටා ඉවර වෙද්දී දාන track එක මොකද්ද කියල උඹල දන්නවද ?

    "නි නි නනනන නනන නනානා නනනන නනන... ... " වගේ female vocal කැල්ලක් තිබ්බ වගේ මතකයි .....
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    2006,2007,2008 වගේ කාලේ ගිය සුපස්ටා ඉවර වෙද්දී දාන track එක මොකද්ද කියල උඹල දන්නවද ?

    "නි නි නනනන නනන නනානා නනනන නනන... ... " වගේ female vocal කැල්ලක් තිබ්බ වගේ මතකයි .....

    :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට මොකද මේ එකපාරටම වුනේ :shocked:

    මේක හොයාගන්න නෑ බං ... ටෙක්නෝ වගේ ට්‍රැක් එකක්... ලිරික් නෑ ... අර නානා කෑල්ල ගුගල් එකේ ගැහුවට හොයාගන්න ත් නෑ ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක හොයාගන්න නෑ බං ... ටෙක්නෝ වගේ ට්‍රැක් එකක්... ලිරික් නෑ ... අර නානා කෑල්ල ගුගල් එකේ ගැහුවට හොයාගන්න ත් නෑ ..

    මොකටද ඕක හොයන්නෙ ? :eek:
    වෙන ලස්සන ට්‍රැක් එකක් තියෙනව දෙන්නද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකටද ඕක හොයන්නෙ ? :eek:
    වෙන ලස්සන ට්‍රැක් එකක් තියෙනව දෙන්නද ?

    නෑ බං ඒ කාලේ මාර ආසයි එක අහන්න ...

    එකේ අමුතු ඩාර්ක් ගතියක් තියනවා ,,,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකාලේ ඔය ප්‍රෝග්‍රෑම් රෙකොර්ට් කරපු එකක්ට හරි සිරසේ වැඩ කරපු එකෙක්ට හරි තමයි මේක හොයල දෙන්න පුළුවන් ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අහ් එ අ0ගම්මන සුමන එකෙ කැල්ලක්
    නනන නනා .. අහ් අහ් .. නනන නනාහ් .. :yes:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    oka nemei machn.. :sorry:

    but thanks :love:

    ehenam 2007 nemei 2006 hari 2008 hari
    2013 wenakal okkoma season thibba mage laga DVD gahala backup karala ayin kala e dawas wala.. dan koheda manda.. mama youtube dapu ewa aththe ochcharai..

    SSS okkoma thibuna youtube videos remove kala copyright case ekak awith.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2013 wenakal okkoma season thibba mage laga DVD gahala backup karala ayin kala e dawas wala.. dan koheda manda.. mama youtube dapu ewa aththe ochcharai..

    SSS okkoma thibuna youtube videos remove kala copyright case ekak awith.

    hambunoth poddak balapn machn.. :)