Sirasa Super Star Help

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
[FONT=&quot]එළකිරියේ යාළුවො හැමෝගෙන්ම මට අද ලොකූ උදව්වක් ඕනෙ... :) [/FONT]Sirasa Super Star [FONT=&quot]දන්නවනේ.. මේ පාර [/FONT]Super Star [FONT=&quot]6[/FONT]th Voice [FONT=&quot]බලන අයනම් දැකල ඇති... ගයාන් අරෝෂ.. මගේ හොඳම යාළුවෙක්, සහෝදරයෙක්. ඒ ඔක්කොටම වඩා ඇත්තටම දක්ෂයෙක්..:yes::yes: අද රෑ 9 ට සුපර් ස්ටාර් වල Perform කරනවා.. ඉතින් ගයාන්ව අන්තිම 12 ට අරගෙන යන්න ඔයාල හැමෝගෙම සහයෝගය ඕනෙ.. SMS වලින් Calls වලින් වගේම Facebook එකෙනුත් vote කරන්න පුළුවන්.. [/FONT]

[FONT=&quot] Facebook හරහා vote කරන්න මේ ලින්ක් එකට යන්න.. [/FONT]https://www.facebook.com/SirasaSuperStars/app_138079047824?ref=br_tf [FONT=&quot]තරඟකරුවන්ගේ list එකක් එනවා.. එතනින් නම select කරල පහලට ගිහින් vote කරන්න.. SMS නම් sss<හිස්තැනක්>15 type කරල 7788 ට send කරන්න.. Land phones වලින් නම් (Lanka bell, Telecom, CDMA or fixed ඕනෙම එකක්) 7788 අමතල අදාළ උපදෙස් පිළිපදින්න.. vote කරන්න පුළුවන් අද (මාර්තු 15) රෑ 9.00 ඉදන් හෙට (මාර්තු 16) උදෑසන 10.00 වෙනකන් විතරයි...ගයාන්ගේ අංකය 15.. හැමෝගෙම උදව් බලාපොරොත්තු වෙනවා.. :):)[/FONT]


[FONT=&quot]
24o536v.jpg
[/FONT]


[FONT=&quot] මේ ටිකත් බලන්න.. :)[/FONT]

[FONT=&quot]
[/FONT]


[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]
[/FONT]
 

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
මට rep එපා.. :) ගයාන් ට sms එකක් දාන්න... එයාගෙ හීනෙට යන්න උදව්වක් දෙමු.. :):)