Sirasa TV 16+

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උබලට මතකද 1995 - 2005 අතර වගේ කාලේදී ටීවී එකේ ගිය වැඩසටහන්. ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් Discovery චැනල් එක දුන්න, ITN එකේ ගියා Marty Stouffer ගේ Wild America, කළා හරබ, සැමිගේ විද්‍යාගාරය , මේවගේ වැඩසටහන් කොච්චර ආස හිතෙනවඩද බලන්න ඇයි බන් අපේ උන්ට වැඩක් ඇති එක ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න බැරි. ඊළගට කාර්ටුන් සෙට් එක බ්රුම්, ඉගුරුපාන් , පිස්සුපුසා, දොස්තර හොදහිත, ටින් ටින් ඕව අපි කොච්චර ආසාවෙන් බලපුවද ඕව එක්ක බැලුවම 16+ රෙද්දවල් මොන ගොන් ආතල් ද බන්...:angry:
    :yes: :yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    Sirawata ban... Den minisunge olu hadana, denuma ekathu karana program ekak hoya ganna nathi tharam. Man nam lankawe Tv channels balanneth na e hinda. Melo rahak nathi naatyai owage 2.50 program walinui thama TV channel duwanne. Un ekektawath on na minisunge olu gedi hadana widihe deyak penanna. Minissunta thawa hithanna purudu karana widihe dewal penanna, aluth soya ganeem, aluth technologies,wild life,astronomy (space science),etc... me kisi deyak gena yanawada ban owage. Apita hari giye nathi unata owwa lankawe inna bahutharayakata oya yana programs, nataya walata kemathii. Ithin ewan minissu bahutharayak inna ratak me widihata thiyena eka gena puduma wenna deyak na.. Chanda kaaleta chande illana un chande mankolla kanne arakku bagayai, bath pkt ekai thawa ewa mewa deela ne. E wagema thamai den tv channel wala unuth minissuta allas deela hari unge channel eka balawanna thamai try karanne. Habai yana wedastahan wala anhargathaya satha 5ta wedak na.. Ekatama hariyana buddimath janathawak lankawe innawa ne..
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මේ චැනල් අඩු වියදමකින් වැඩි ලාබයක් හොයන්න යන එක නිසා තමයි මෙහෙම කිසිම වටිනා කමක් නැති දේවල් බිහිවෙලා තියෙන්නේ අපේ මිනිස්සුත් ඉතින් බලන්න දෙයක් නැතිකමට ඔහේ බලනවා. ඇත්තටම අපි ආණ්ඩුවේ චැනල් වලට කොච්චර බැන්නත් උන් තමයි මට තේරෙන හැටියට වැඩකට ඇති ප්‍රෝග්‍රෑම් ටිකක් හරි කලේ අර ඒකාලේ ගිය 9.05, දුටුනොදුටු වගේ documentary ඒවා ඊළගට අටපට්ටම ඔය වැඩසටහන් වල අලුතින් බලන්න හරි දෙයක් තිබ්බනේ. ඒකාලේ NIE එකෙන් කරපු සයන්ස් practicals එහෙමත් ජාතික එකේ ගියා මතකයි. ඇයිද දන්නේ නැ දැන් උන්ට ඒවගේ වැඩසටහන් දාන්න බැරි. ඒවා පෙන්නුවනම් මේ වැඩකට නැති දේවල් නිකන්ම අයින් වෙලා යයි කියල මටනම් හිතෙන්නේ....
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    10259343_285617051607062_8868044980496571463_n.jpg
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    උබලට මතකද 1995 - 2005 අතර වගේ කාලේදී ටීවී එකේ ගිය වැඩසටහන්. ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් Discovery චැනල් එක දුන්න, ITN එකේ ගියා Marty Stouffer ගේ Wild America, කළා හරබ, සැමිගේ විද්‍යාගාරය , මේවගේ වැඩසටහන් කොච්චර ආස හිතෙනවඩද බලන්න ඇයි බන් අපේ උන්ට වැඩක් ඇති එක ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න බැරි. ඊළගට කාර්ටුන් සෙට් එක බ්රුම්, ඉගුරුපාන් , පිස්සුපුසා, දොස්තර හොදහිත, ටින් ටින් ඕව අපි කොච්චර ආසාවෙන් බලපුවද ඕව එක්ක බැලුවම 16+ රෙද්දවල් මොන ගොන් ආතල් ද බන්...:angry:

    umba Discovery channel kivvahama maava atheetheta giya bn :(. issara iskole erichchca gaman duvagena enne oka balanna. 2.00 ta da kohedo Rupavahiniye giye. patta aasaaven beluve :)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෙලෝ රහක් නෑ බං. මුං කියන එක මුන්ටම විතරයි තේරෙනව ඇත්තෙ. ඔහොම කියවල හරි ඕක අයින් කරල දාන එක හොඳයි. බට් වැරැද්ද මුන්ටත් වඩා සිරසෙමයි. මුන් ඒත් උන්ගෙ පබ්ලික් ෆිගර් එක හදන්න ට්‍රයි එක තියන එකත් කා ගත්තට :rofl:කෝල් කරන උන් ඊට වඩා අන්තයි :no:උන් කියන කතා වලට my body get intoxicated. :baffled: ටීවී එක පොලේ ගහන්න හිතෙනෝ. :frown:ඇඟ උණුසුම් වෙලා හාට් බීට් වැඩි වෙලා වලිප්පුවට වගේ එනවා. :lol: සිලාවටම උපන්තේකට ඔය වගේ චාටර් පොරෝග්‍රෑම් එකක් බැලුවමයි...:no:

    උබලට මතකද 1995 - 2005 අතර වගේ කාලේදී ටීවී එකේ ගිය වැඩසටහන්. ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් Discovery චැනල් එක දුන්න, ITN එකේ ගියා Marty Stouffer ගේ Wild America, කළා හරබ, සැමිගේ විද්‍යාගාරය , මේවගේ වැඩසටහන් කොච්චර ආස හිතෙනවඩද බලන්න ඇයි බන් අපේ උන්ට වැඩක් ඇති එක ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න බැරි. ඊළගට කාර්ටුන් සෙට් එක බ්රුම්, ඉගුරුපාන් , පිස්සුපුසා, දොස්තර හොදහිත, ටින් ටින් ඕව අපි කොච්චර ආසාවෙන් බලපුවද ඕව එක්ක බැලුවම 16+ රෙද්දවල් මොන ගොන් ආතල් ද බ
    න්....සිරාවටම අපි ඒ අතින් වාසනාවන්තයි බං.. :) ඒ කාලෙ කොච්චර ෆන්ද.. :(
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    උබලට මතකද 1995 - 2005 අතර වගේ කාලේදී ටීවී එකේ ගිය වැඩසටහන්. ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් Discovery චැනල් එක දුන්න, ITN එකේ ගියා Marty Stouffer ගේ Wild America, කළා හරබ, සැමිගේ විද්‍යාගාරය , මේවගේ වැඩසටහන් කොච්චර ආස හිතෙනවඩද බලන්න ඇයි බන් අපේ උන්ට වැඩක් ඇති එක ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න බැරි. ඊළගට කාර්ටුන් සෙට් එක බ්රුම්, ඉගුරුපාන් , පිස්සුපුසා, දොස්තර හොදහිත, ටින් ටින් ඕව අපි කොච්චර ආසාවෙන් බලපුවද ඕව එක්ක බැලුවම 16+ රෙද්දවල් මොන ගොන් ආතල් ද බන්...:angry:

    :) :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙලෝ රහක් නෑ බං. මුං කියන එක මුන්ටම විතරයි තේරෙනව ඇත්තෙ. ඔහොම කියවල හරි ඕක අයින් කරල දාන එක හොඳයි. බට් වැරැද්ද මුන්ටත් වඩා සිරසෙමයි. මුන් ඒත් උන්ගෙ පබ්ලික් ෆිගර් එක හදන්න ට්‍රයි එක තියන එකත් කා ගත්තට :rofl:කෝල් කරන උන් ඊට වඩා අන්තයි :no:උන් කියන කතා වලට my body get intoxicated. :baffled: ටීවී එක පොලේ ගහන්න හිතෙනෝ. :frown:ඇඟ උණුසුම් වෙලා හාට් බීට් වැඩි වෙලා වලිප්පුවට වගේ එනවා. :lol: සිලාවටම උපන්තේකට ඔය වගේ චාටර් පොරෝග්‍රෑම් එකක් බැලුවමයි...:no:

    උබලට මතකද 1995 - 2005 අතර වගේ කාලේදී ටීවී එකේ ගිය වැඩසටහන්. ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් Discovery චැනල් එක දුන්න, ITN එකේ ගියා Marty Stouffer ගේ Wild America, කළා හරබ, සැමිගේ විද්‍යාගාරය , මේවගේ වැඩසටහන් කොච්චර ආස හිතෙනවඩද බලන්න ඇයි බන් අපේ උන්ට වැඩක් ඇති එක ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න බැරි. ඊළගට කාර්ටුන් සෙට් එක බ්රුම්, ඉගුරුපාන් , පිස්සුපුසා, දොස්තර හොදහිත, ටින් ටින් ඕව අපි කොච්චර ආසාවෙන් බලපුවද ඕව එක්ක බැලුවම 16+ රෙද්දවල් මොන ගොන් ආතල් ද බ
    න්....සිරාවටම අපි ඒ අතින් වාසනාවන්තයි බං.. :) ඒ කාලෙ කොච්චර ෆන්ද.. :(

    කියල වැඩක් නෑ...:yes: ඒකාලෙ ගියපු ඒවට ගහන්න ඒව ආවෙනෑ.. ටීවී සීරිස් වුනත් ගියපුව ආයි සුපිරිම තමා.:)

    දැන්නම් ටීවී බලන්නේ නෑ..:no:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,340
    5,752
    113
    ගෙදර/බෝඩිමේ
    මෙලෝ රහක් නෑ බං. මුං කියන එක මුන්ටම විතරයි තේරෙනව ඇත්තෙ. ඔහොම කියවල හරි ඕක අයින් කරල දාන එක හොඳයි. බට් වැරැද්ද මුන්ටත් වඩා සිරසෙමයි. මුන් ඒත් උන්ගෙ පබ්ලික් ෆිගර් එක හදන්න ට්‍රයි එක තියන එකත් කා ගත්තට :rofl:කෝල් කරන උන් ඊට වඩා අන්තයි :no:උන් කියන කතා වලට my body get intoxicated. :baffled: ටීවී එක පොලේ ගහන්න හිතෙනෝ. :frown:ඇඟ උණුසුම් වෙලා හාට් බීට් වැඩි වෙලා වලිප්පුවට වගේ එනවා. :lol: සිලාවටම උපන්තේකට ඔය වගේ චාටර් පොරෝග්‍රෑම් එකක් බැලුවමයි...:no:

    උබලට මතකද 1995 - 2005 අතර වගේ කාලේදී ටීවී එකේ ගිය වැඩසටහන්. ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් Discovery චැනල් එක දුන්න, ITN එකේ ගියා Marty Stouffer ගේ Wild America, කළා හරබ, සැමිගේ විද්‍යාගාරය , මේවගේ වැඩසටහන් කොච්චර ආස හිතෙනවඩද බලන්න ඇයි බන් අපේ උන්ට වැඩක් ඇති එක ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න බැරි. ඊළගට කාර්ටුන් සෙට් එක බ්රුම්, ඉගුරුපාන් , පිස්සුපුසා, දොස්තර හොදහිත, ටින් ටින් ඕව අපි කොච්චර ආසාවෙන් බලපුවද ඕව එක්ක බැලුවම 16+ රෙද්දවල් මොන ගොන් ආතල් ද බ
    න්....සිරාවටම අපි ඒ අතින් වාසනාවන්තයි බං.. :) ඒ කාලෙ කොච්චර ෆන්ද.. :(
    sirawata ban... :(:(:(
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    16+ වැඩසටහනට එල්ල වන දැඩි විරෝධය මැඩලිමට සදහා එය නැවැත්විම පසෙක තබා සිරසේ ප්‍රධානින් එම විරෝධතාව සංවිධානය කල අයවලුන්ට තර්ජනය කිරිම ආරම්භ කර ඇත.. එම තර්ජන එල්ල කරන ප්‍රධානියාගේ ෆේස්බුක් ලිපිනය පහතින් ඇත. :lol:

    https://www.facebook.com/lilan.nayanakantha

    10313602_765057656862444_6941127295028206408_n_zps0e4103dc.jpg