Siri padaya colombo walata penawa!!!!

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    dan maasa 2ka kata withara kalin,SSC ground eke grand stand ekata penuna,mamath wiswaasa kale na,habai ape ofiz eke inna aya kiwwa eka siripaadhe thamai kiyala
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ස්තුතියි මචන් මේ ත්‍රෙඩ් එකට

    බෙල්ලන්විලට පේනවා.
    කළිනුත් යාළුවෙක් කිව්ව වගේ කළුතර පාලම උඩටත් පේනවා.