eka thanaka thibba gal wagayak tikak udata.poddak wamata allala ganna nethnam yata wadinna puluwan![]()
mama me 10 wenida gihilla awa .... api giye nam van eke....... habai suddo nam godak ewun awa machan prius walin ehema.....un aweth enna puluwan nisane...
mama me 10 wenida gihilla awa .... api giye nam van eke....... habai suddo nam godak ewun awa machan prius walin ehema.....un aweth enna puluwan nisane...
eththatama giya kauruth nedda laga kadi
උඹට අවුල වෙන්නේ යට වදින එක නෙමෙයි මහත්තයෝ.. වාහනේ පාර්ක් කරගන්න එක. ලෝන්ග් වීක් එන්ඩ් වල නල්ලතන්නියේ වාහන පාර්ක් ඔක්කොම ෆුල් වෙලා පාර නල්ලතන්නිය - හැටන් පාර දිගේ කිලෝ මිටර 2ක් විතර දුරට යනකන් දෙපැත්තේ වාහන පෝලිමට පාර්ක් වෙනවා.
එහෙම උනාම මොන හිතකින්ද වාහනේ දාලා එන්නේ. ඩ්‍රැයිවර් කෙනෙක් යනවා නම් අවුලක් නැත.
පෙබරවාරි කියන්නේ කොළඹ පෝය. අනිවා සෙනඟ වැඩියි.
ela.. kohomath mama den eken ma yanava kiyaala hithala ivarai.
and ada reeta thamai CMB valin yanny. ree quvata havasa 5 ta vithara.
ela.. kohomath mama den eken ma yanava kiyaala hithala ivarai.
and ada reeta thamai CMB valin yanny. ree quvata havasa 5 ta vithara.