Sirisena ge Plan B

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,119
    3,606
    113
    Pls wear a MASK
    මහ බැංකුවේ බැඳුම්කර මුදල් කොල්ලකෑ මන්ත්‍රීන් 108කගේ නම් එළියට..වහාම ක්‍රියාත්මක වන පරිදි අත් අඩංගුවට..සවස 4.00 න් පසුව පසුව බලාපොරොත්තු වන්න...

    mC1z7Ky.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,623
    32,362
    113
    හොරුන් මෙතෙක් ආරක්ෂා කිරීමත් හොරකමට අනුබල දීමක්. එතකොට සිරා මෙච්චර කල් හංගලා තියං ඉන්න එකත් වරදක්.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මහ බැංකුවේ බැඳුම්කර මුදල් කොල්ලකෑ මන්ත්‍රීන් 108කගේ නම් එළියට වහාම ක්‍රියාත්මක වන පරිදි අත් අඩංගුවට සවස 4.00 න් පසුව පසුව බලාපොරොත්තු වන්න...

    Higana bai aathal
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,639
    17,743
    113
    Auckland
    ඉතින් සිරිසේන බල්ලට ඕක කරන්න මෙච්චර බලන් හිටියෙ ඇයි. ඌ හොරු කියල දැන දැන තියන් හිටියෙ ඇයි ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,056
    2
    54,849
    113
    මහ බැංකුවේ බැඳුම්කර මුදල් කොල්ලකෑ මන්ත්‍රීන් 108කගේ නම් එළියට වහාම ක්‍රියාත්මක වන පරිදි අත් අඩංගුවට සවස 4.00 න් පසුව පසුව බලාපොරොත්තු වන්න...

    ජනාධිපති මේ දවස්වල මොනවා බොනවද මන්ද :lol:
     

    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    එහෙම ඉතිං ඇතුලට දාන්න පුලුවන්ද බං නම් එලියට දාපු පලියට.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    Full report එකම release කලොත් නම් සුපිරි..:nerd:


    හිටංගෙ මොලේ වැඩ කරන විදිහ නම් හිතාගන්න අමාරුයි.. :lol:
     

    Similar threads