Sirith Maldama (සිරිත් මල්දම)

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
Sirith Maldama (97)

16434209541_738380458f_o.jpg


ගුරුවරයා වරදකට දඬුවම් කලහොත් එයට කේන්ති ගෙන ගෙදර ගොස් නොකියන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15813454664_92e1bf28a5_o.jpg


ගුරුවරුන්ගේ ගුණ සලකන්න. සම අසුන් වල හිඳ නොගන්න. සැර පරුෂ වචන නොකියන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15813454404_743ea3f67a_o.jpg


සතුන් හට ආදරය දක්වන්න. සිත, කය, වචනය සංවර කරගෙන ලෝකවාසි ජනයාගෙන් ස්තුති ප්‍රශංසා ලබාගන්න. සෑමවිටම ගුරුවරුන් දැක වැඳ නමස්කාර කරන්න.
 
  • Like
Reactions: DAMER

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435974905_daa2514aaa_o.jpg


වැඩිහිටියන් හා නුවණැතියන් දෙන බස් අසා ඒ අය දුටුවිට යටහත් පහත්වන්න. හොඳ කලණ මිතුරන් ඇසුරු කරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249719699_dd780838bd_o.jpg


දෙමව්පියන් හට කිසිදින හිරිහැර නොකරන්න. පිට අය සමග ඔවුන්ගේ වැරදි නොකියන්න. ඔවුන්ගේ ගුණ වටහා ගෙන, හැකි උපරිම ආකාරයෙන් සලකන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15813454144_bbd1fda432_o.jpg


මහළු අය විහිළුවට ලක් නොකරන්න. ඔවුන් වෙත විහිළුවට හෝ ගල් මුල් විසි නොකරන්න. ඔවුන්ගේ ඔලගුව සෙල්ලමටවත් නොඅඳින්න. ඔවුන් හට කරුණා කොට හොඳින් සලකන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16434211501_215201ac00_o.jpg


දෙමව්පියන්ගේ වැරදි පිටත දී නොකියන්න. වරදක් ඇතත් එයට ඔවුන් හට සැර වැර නොකරන්න. ඔවුන් පාරක් ගැසුවොත් ගේ තුලට වී සිටින්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16410005336_767a20dff6_o.jpg


වටපිට නොබලා වචන නොකියන්න. වරදට දඬුවම් ඉවසන්න. ගෙදරට නැවිත් පිටත නොසිටින්න. තරහ වී ගම රට අතහැර නොයන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249719419_781655ec52_o.jpg


කඩපිල් වලට වී නො ඉඳින්න. දොරකඩ ඉඳගෙන කෑම නොගන්න. තොටුපල වල රස්තියාදු නොවන්න. රාත්‍රියට පිට ගෙවල්වල නොනිදන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15815912143_8f1fd24dfb_o.jpg


රහස් කියන තැන්වලට නොයන්න. වරද කියන විට තරහ නොගන්න. යමක් හොඳින් කියන විට එයට බාධා නොකර හොඳින් අසා සිටින්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16434211121_036509015a_o.jpg


නිකරුනේ පාරේ නොගැවිසෙන්න. දඟ කරමින් පාරේ නොයන්න. රාත්‍රියේ ඇවිදින්න නොයන්න. තනියම මුහුදේ, ඇල දොලහි නෑම නොකරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15815911823_36edb36d1c_o.jpg


නිදිමත ඇතිවිට කෑම නොගන්න. නිදිමත නැතිවිට පොත් කියවන්න. කැත කුණු සිහිකොට කෑම නොගන්න. යහපත් සිතුවිලි වලින් යුතුව නින්දට යන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16248306588_f8fef4b479_o.jpg


ලෙඩක් හැදුන විට ආරක්ෂා වෙන්න. යම් ආහාරයක් අනුභව කොට, අන් අයට නොදෙන්න. ලෙඩට බිය නොවන්න. ලෙඩක් වැළඳුනු අයෙක් ලඟ දුක් නොවන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16434210991_c5b239b4c1_o.jpg


ඇඟ වැසෙන ලෙස ඇඳුම් අඳින්න. බඩ නෙරායන සේ රෙදි නොඅඳින්න. ගැලපෙන ස්ථාන වලට පමණක් හිස් වැසුම් පැලඳ යන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16250067637_63c974b03d_o.jpg


ඇඳුම් වලට වැඩි වියදම් නොකරන්න. වැඩිපුර ඇඳුම් ද නොඅඳින්න. ගමනක් යනවිට හා ගෙදරට එකම ඇඳුම නොඅඳින්න. තම වයසට ගැලපෙන ඇඳුම් පමණක් අඳින්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16250067527_85faf4aecd_o.jpg


ගේ වටේ කුණු ගොඩවල් නොතබන්න. ගෙවත්ත ද එලි පෙහෙලි කර වැට කඩොලු බැඳ තබන්න. එවිට හරකුන් ගෙන් ගස් කොලන් වලට හිරිහැර ඇති නොවෙයි.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249718689_cbd621ede1_o.jpg


ඉලපත (ඉදල) ගෙයි එලියේ නොතබන්න. එළිපත උඩ ඉඳගෙන කෑම නොකන්න. වතුර නැති ගෙයි නොනිදන්න. ගේ මැද්දෙන් හුලු එලි නොගෙන යන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16248564820_30d9d2f400_o.jpg


ගෙයි මුල්ලේ කුණු ගොඩවල් නොගසන්න. උදලු හා ඉදල් දොරකඩ නොතබන්න. ඌරු-කුකුල් කොටු ගෙය හා ඇඳ ගන්න එපා. ගේ අසල ඇති හුඹස් වසා දමන්න.