Sirith Maldama (සිරිත් මල්දම)

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16410004486_e3c90683f5_o.jpg


කිලිටු ඇඳුම් එලියේ තබන්න එපා. කිලිටු ඇඳුම් වලින් බඩු භාණ්ඩ පිස දමන්නත් එපා. ඉරුණු ඇඳුම් ඇඳ ඉන්න එපා. විහිලු ඇඳුම් ඇඳ ගෙන ගමන් යන්න ද එපා.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435037572_e1b92b15b6_o.jpg


සෑම දෙනාම සැප විඳින්නට කැමතිය. හිරිහැර විඳිමට අකමැතිය. අනුන්ට දුක් දී තමා නොරැකෙන්න. තමන්ට සුදුසු දේ පමණක් කරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435973385_09cc25caec_o.jpg


දුප්පත් නෑයන් පරඬැල් සේ නොසලකා හරින්න එපා. විහිලුවට ලක් නොකරන්න. ඔවුන් හට හැකි අයුරින් උදව් උපකාර කරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435973245_8d8de5cf5a_o.jpg


අසරණයන් හට පිහිට වෙන්න. සේවකයන් හට හිරිහැර නොකරන්න. තමා වෙත එන දුගී,මගී,යාචකාදීන් සනසාලන්න. බියට පත් වු අය හට පිහිට වෙන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435973215_c0722f7c9b_o.jpg


උසුළු විසිළු වචන නොකියන්න. වටපිට බලමින් ඉඟි බිඟි පාමින් මහ හඬින් සිනහ නොවන්න. සංවරව දවස ගතකරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16434209861_4db5c23059_o.jpg


ආගම ගැන වාද නොකර, පව් වලින් වැලකි, පින් කර ගන්න. නිතරම සිත පිරිසිඳුව තබා ගෙන ආගම අදහන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435972755_68dae6ce22_o.jpg


දෙමව්පියන් කීවත් පව් නොකරන්න. සතුරන් කීවත් පින් කරගන්න. කවුරුන් විසින් කීවත් බුද්ධියෙන් විමසා බලා යහපත් වැඩ කරන්න.
 
  • Like
Reactions: DAMER

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16434209241_ab979e5cb1_o.jpg


වැරදි ආකාර වලින් ගරු නම්බු ලබා ගැනීමට නොසිතන්න. තම ගෞරවය රැකෙන ලෙස සැම විටම කටයුතු කරන්න. දැනුමෙන් යුතු අයගේ උපදෙසින් යුතුව වැඩෙහි යෙදෙන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435036582_f6a028a424_o.jpg


යහපත් සැපම වේවා. උසස් ගුණ වැඩි වේවා. මහත් රෑ බල ඇති වේවා. මේ දරු සියලු දෙන හට ජයක් වේවා.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
අද මේ සටහන් වුනේ සිරිත් මල්දමේ දෙවන කොටසේ අවසානයයි. හෙට සිට සිරිත් මල්දමේ තෙවන කොටස නොහොත් අවසාන කොටස බලාපොරොත්තු වන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16251470437_6e0fd6d503_o.jpg


වැඩක නොයෙදු සිත නරක අතටම පෙරලේ. ඒ නිසා එය යහපත් වැඩක් වෙනුවෙන්ම යොදවන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16251120879_cb0a07e4d8_o.jpg


වී කරල රසින් වැඩිවෙමින් මොරන විට මහ පොලොව වෙතට නැමේ. එලෙසින්ම නුවණ මෝරන විට දරු පෙළද හොඳින් වැඩෙයි.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16411404306_ef75c87e61_o.jpg


නැවක් බඩු වලින් පිරෙන තරමටම මුහුදේ ගිලී පාවෙයි. එලෙසම උඩඟු කමක් නැති අය සැප සම්පත් කෙතරම් ලැබුනත් යහපත් ව ජීවත් වෙයි.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435613071_aa27102b61_o.jpg


කසල ගොඩක තිබිනත් මැණිකක් වටින්නේමය. එලෙසින් ම කෙතරම් දුප්පත් වුවත් හොඳ සිරිතින් යුතු නම් ඔහු උතුම් දරුවෙක් ම වේ.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435612991_f3a3f8d9d7_o.jpg


හඳුන්වන නමින් වත්, රත්‍රරන් මැණික් වලින් බැබලුනත්, රජ කුලයකට අයත් ව උපන්නත්, හොඳ සිරිත් නැත්නම් පලක් නැත.