Sirith Maldama (සිරිත් මල්දම)

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249965920_71996fa53f_z.jpg


කිසිවක් ඇරඹිමට කලින් එහි හරී වැරදි අසා දැන ගන්න. පසුව හරි වැරැද්ද සෙවීමෙන් පලක් නැත.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249965840_9bcf8f1c37_z.jpg


තමන් හට පිහිට ට සිටින්නේ තමන් මය. සැමවිටම ඒ බව සිහි කොට උත්සහයෙන් යුතුව කටයුතු කරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435611491_3e4b3362d7_z.jpg


මහමෙරක් පමණ වු තම වරද නොපෙනෙන, අබ ඇටයක් තරම් වු අන් අයගේ වරද පමනක් පෙනෙන සියලු දෙනා මහත් වු විපත් වලට ලක් වී පසුතැවේ.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249713088_fe14e9bc5f_z.jpg


අයහපත් ගති ගුණ නිසා සැම දෙනාහටම අයහපතක්ම සිදුවේ. හොඳ ගති ඇති අයද ඇත්වේ. එම නිසා යහපත් ගුණ ධර්ම පුරුදු වන්න.
 
  • Like
Reactions: DAMER

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16435611261_ae42e21e4a_z.jpg


යමෙක් අනුන්ගේ ධනයට ඊර්ෂ‍යා කරයි නම්, එයින් ඔහුගේ ධනයද අනතුරට පත් වේ. එම නිසා අනුන්ගේ ධනයද තමන්ගේ ධනය මෙන් සලකා ආරක්ෂා කරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15814854524_ea411846cc_z.jpg


කළගුණ දන්නා අය දෙවියන් වැන්න. කළගුණ නොදන්නා අය රකුසන් වැන්න. මෙම ධර්මය දැනගෙන කළගුණ දන්නා අය ඇසුරු කරන්න, ආරක්ෂා කරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249965320_663576a8d5_z.jpg


මුහුණ, අත, පය සෝදා ගෙන ඔළුව තෙල් ගා පීරාගෙන, කිලිටි වු වැරහිලි නොඇඳ සැමදා පිරිසිඳුව ඉන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16437380285_d10956490d_z.jpg


දොරකඩ ඉඳගෙන කතා නොකරන්න. එළිමහනේ හිට ගෙන රෙදි නොඅඳින්න. ගෙයින් පිටට වී හිස පීරන්න. ආවර්ණ වු තැන් වල පමණක් නිදා ගන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16251468077_157f37c99d_z.jpg


ඇඳුම් හරි හැටි ඇඳ පාරේ ගමන් කරන්න. ඇඳි වස්ත්‍රයෙන් ශබ්ද එන ලෙස පාද නොතබන්න. තම රුව බලමින් උඩඟු නොවන්න. තම ලස්සන බලමින් පාරේ ගමන් නොකරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249964850_4b3d0370a8_z.jpg


රේස් ගොනුන් බැඳ නොදුවන්න. පොර කුකුලන් පොරයට නොදමන්න. දුව පනිමින් ලොතරැයි නොකරන්න. අයුතු අයුරින් සෙල්ලම් ද නොකරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16411406106_948824a2aa_z.jpg


පාරේ තැන් තැන්වල කටු නොතබන්න. කඩුලු ඇති තැන් වල උල් නොතබන්න. සතුන් හට උගුල් නොගසන්න. මේ සියල්ලෙන්ම අන් අය දුකට පත් වෙන බව සිතට ගන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16249712278_a4b29c01fa_z.jpg


ඉරටි කෙමෙන් රැගෙන බිලි බාමින් නොසිටින්න. ජලය බොර කරමින්, දිය කඩිති අපවිත්‍ර නොකරන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
16436437722_e9e2243686_z.jpg


මගදී... වැදගත් අය දුටුවොත් හිස නමා ගෞරව කර කතා කරන්න. තෝ, බොල ලෙස කතා කලත්... ඔවුන් හා අමනාප නොවන්න.
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
15817311333_99a9039805_z.jpg


අන් අය හට ගෞරවයෙන් යුතුව සැලකුවහොත්, තමන් හටද සමාජයෙන් ගරුත්වය හිමිවේ. තම පරම්පරාව, වංශය ගැන පුරාජේරු පාමීන් ගෞරවය ලබා ගැනීමට උත්සාහ නොකරන්න.