කස්ටිය යන ඉස්කෝල වල Girls School සහ Sister School දාමුද බලන්න...:P:P:P:P
sihina kumaraya Member Apr 23, 2010 355 41 0 Feb 27, 2016 #1 කස්ටිය යන ඉස්කෝල වල Girls School සහ Sister School දාමුද බලන්න...
topkollek Well-known member May 22, 2014 42,752 1 56,757 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 27, 2016 #3 උඹ අහන්නෙ එක වගෙ නම් තියෙන ගෑනු - පිරිමි ඉස්කෝල ගැනද? නැත්නම් එක ප්‍රින්සිපල් කෙනෙක් යටතේ පාලනයවෙන ඉස්කෝල දෙකක් ගැනද?
උඹ අහන්නෙ එක වගෙ නම් තියෙන ගෑනු - පිරිමි ඉස්කෝල ගැනද? නැත්නම් එක ප්‍රින්සිපල් කෙනෙක් යටතේ පාලනයවෙන ඉස්කෝල දෙකක් ගැනද?
Sub Zer0 Well-known member Aug 11, 2015 6,542 2,363 113 Feb 27, 2016 #5 Rajans - Mahamaya Trinity - Hilwood Kingswood - High school Kingswood - Wesly = brother school
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 33 Mozilla Firefox. Feb 27, 2016 #7 ඉස්කෝල හොයන්න කලින් ඉස්සෙල්ලා උබේ ඇවටාර් එක වෙනස් කරගනින්. සිහින කුමාරයා කියලා නම දාගෙන කෙල්ලෙක්ගේ ඇහැක් දාගෙන. මොනාද බන්?
ඉස්කෝල හොයන්න කලින් ඉස්සෙල්ලා උබේ ඇවටාර් එක වෙනස් කරගනින්. සිහින කුමාරයා කියලා නම දාගෙන කෙල්ලෙක්ගේ ඇහැක් දාගෙන. මොනාද බන්?
olu bakka Well-known member Aug 18, 2011 21,975 22,383 113 Feb 27, 2016 #8 Kalutara Vidyalaya-Kalutara Balika Vidyalaya
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Feb 27, 2016 #9 st .peters - St Paul's col-4
aruna1 Well-known member Apr 22, 2008 10,803 6,687 113 38 Galle Feb 27, 2016 #10 එතකොට මිශ්‍ර පාසල් වලට මොකද වෙන්නේ?
madhawavish Well-known member Sep 18, 2014 6,067 1 3,005 113 the universe Feb 27, 2016 #11 මලියදේව බෝයිස්මලියදේව ගල්ස්
sihina kumaraya Member Apr 23, 2010 355 41 0 Feb 27, 2016 #12 akilar25 said: ඉස්කෝල හොයන්න කලින් ඉස්සෙල්ලා උබේ ඇවටාර් එක වෙනස් කරගනින්. සිහින කුමාරයා කියලා නම දාගෙන කෙල්ලෙක්ගේ ඇහැක් දාගෙන. මොනාද බන්? Click to expand...
akilar25 said: ඉස්කෝල හොයන්න කලින් ඉස්සෙල්ලා උබේ ඇවටාර් එක වෙනස් කරගනින්. සිහින කුමාරයා කියලා නම දාගෙන කෙල්ලෙක්ගේ ඇහැක් දාගෙන. මොනාද බන්? Click to expand...
olu bakka Well-known member Aug 18, 2011 21,975 22,383 113 Feb 28, 2016 #13 aruna1 said: එතකොට මිශ්‍ර පාසල් වලට මොකද වෙන්නේ? Click to expand...
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,198 113 42 Hell youtu.be Feb 28, 2016 #14 ගාල්ල මහින්ද විද්‍යාලය - සංඝමිත්තා විදුහල
Protector78 Well-known member Mar 10, 2012 1,612 299 83 Feb 28, 2016 #16 dragon-fighter said: ගාල්ල මහින්ද විද්‍යාලය - සංඝමිත්තා විදුහල Click to expand...
heenputha Well-known member Oct 15, 2010 1,226 197 63 Feb 28, 2016 #17 St.Anthony's - Good Shepherd Kandy
sihina kumaraya Member Apr 23, 2010 355 41 0 Feb 28, 2016 #19 The_Downloader said: DS - Anula Click to expand... DS-Devi nemeda?
samirad Active member Aug 6, 2006 872 141 43 Feb 28, 2016 #20 sihina kumaraya said: DS-Devi nemeda? Click to expand... uba DS da yakooo. DS = Sirimawo ban...