SISU (movie) බලපු අය වරෙන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,628
    1
    51,348
    113
    ප*යාගල
    sorry.com
    මම අද ඩවුන්ලෝඩ් කරපු සුපිරි movie තුනක් මේ. horror/thriller සුපිරියක් තමයි. (SISUත් download කරා)
    Sound of Silence - YTS
    I saw the Devil - YTS
    The Wailing - YTS
    The Wailing - IMDB Is Shit
    I saw the Devil -Superr'

    මට නම්, හඩ කැව්වනම් තනි දෙමල ඇක්ෂන් මුවි එකක් වගේ. කතාව හොදයි. නමුත් ඉතිම් අනේ මන්දා ඉතිම්
    Vickram vibe ekak enne ithin
    ------ Post added on May 17, 2023 at 5:15 PM
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,903
    113
    Dubai
    ඊයේ Download කරා බන් ඒත් තවම බැලුවේ නෑ තවම. ඊයේ Jennifer Lopez අක්කගේ The Mother බැලුවේ. ඒ කියන්නේ ෆිලුම අව්ල් වගේද බන්? :eek: අද බලන්න ඉන්නේ..
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මට නම්, හඩ කැව්වනම් තනි දෙමල ඇක්ෂන් මුවි එකක් වගේ. කතාව හොදයි. නමුත් ඉතිම් අනේ මන්දා ඉතිම්
    kohomada ara 50s-60s wage russian/czech looking tank ekaka german kaarayo awilla english walin talk karanakota thieyna gamma :rofl:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,678
    16,893
    113
    Balanna epa hutto
    KGF 3 da baluwe kiyala hithei umbalata
    Storyline eka nan gu 70


    ඊයේ Download කරා බන් ඒත් තවම බැලුවේ නෑ තවම. ඊයේ Jennifer Lopez අක්කගේ The Mother බැලුවේ. ඒ කියන්නේ ෆිලුම අව්ල් වගේද බන්? :eek: අද බලන්න ඉන්නේ..
    Amma hondaida?
    ------ Post added on May 17, 2023 at 6:19 PM
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Kalegana