SISU (movie) බලපු අය වරෙන්

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    Balanna epa hutto
    KGF 3 da baluwe kiyala hithei umbalata
    Storyline eka nan gu 70



    Amma hondaida?
    ------ Post added on May 17, 2023 at 6:19 PM

    IMDB 5.5 Rate එකත් තියෙන්නේ බන්. ගොඩක් හොඳ Movie එකක් නම් නෙවෙයි. එච්චර ලොකු සීන් එකක් නෑ. ෆිලුමක් බලන්න නැති වෙලාවක download කරගෙන බලපන්. මට නම් සෙට් උනේ නෑ. not very impressive.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    ෆිල්ම් එකේ තරම හිතාගන්න- ජර්මන් කාරයො කතා කරන්නෙ ජර්මන් ඇක්සන්ට් එකෙන් ඉන්ග්‍රීසි !

    balanna inne
    waste of time
    ------ Post added on May 19, 2023 at 4:53 AM
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මට නම් කතාවත් අවුල්. 1 වසරෙ සිසුවෙක් හදපු කතාවක් වගේ සිසු.