okane kiyanne kawiyak liyanna bahaකවි සිතුවිල්ල නම් ලස්සනයි.....!
නමුත් ඉතින් හිතේ හැංගිච්ච දෙයක එලියට අවිල්ලදෝ කියලා හිතෙනවා......!![]()



උඹව පෙති කපල තෝර මාලු බදිනව වගේ බදින්නෙ දැනඉතින් අඩපන්කො කිය කිය ඉන්නෙ
![]()



කෙනෙක් ආදරය කරල තනි වෙන්න හේතු කීපයක් තියනවා
අදරය කරපු කෙනා දාල යන්න පුලුවන්
ඒත් ඇත්තටම ආදරය කරානම් කවමදාවත් එහෙම කරන්න බෑ කොච්චර ප්රශ්ණ අවත් දාලා යන්න තරම් හිත හදාගන්න බෑ
මටනම් තේරෙන්නෙ මෙකෙ ඉන්න කෙනාගේ ආදර වන්තයා හෝ ආදර වන්තිය මිය ගිහින් වෙන්න ඇති!!
THIS IS MY POINT OF VIEW

එළකිරි කොල්ලෙක්;14559114 said:...අද මේ සොහොයුරා ආදරෙන් පැරදිලා...
මේ කතාව වැරදියි
ආත්මා ලියනගේ ගේ අයෙමත් ආදරෙන් සින්දුවේ visual එක බැලුවොත් මේ කතාව කොච්චරට සාධාරණ ද කියල හිතෙයි
මැරුනත් අතරින්නෙ නැහැ කියන එක බොළඳ ආදරයක් කියන්න පුලුවන් ඒත් ආදරේ කියන්නෙ බොළඳ කමක් ම තමයි![]()

මටත් එහෙම හිතුනා ඉස්සෙල්ලම කවිය කියවද්දි. එහෙම උනත් මම මැරුනොත් මම කැමති මම ආදරය කරපු කෙනා තව කෙනෙක් එක්ක සතුටෙන් ඉන්නවා දකින්න. මම ආදරය කරන කෙනා නැති උනත් මම ඒ ගැන හිතලා ජීවිත කාලයක් දුකින් ගෙවන්නෙ නෑ. කොහෙ හිටියත් එයාට පේන්න මම සතුටින් ඉන්න ඕනෙ තව කෙනෙක්ට ඒ ආදරය පෙන්නලා.![]()
පොඩ්ඩක් හිටපං මචන් මම මේ තාම හොයනව ඒකlink ekak dapanko video 1 balanna![]()




link ekak dapanko video 1 balanna![]()
ඔහොම දෙයක් මට උනොත් මටනම් කියන්න තියෙන්නෙ මෙච්චරයි
ඔබට ඇති ආදරය
නොනිමෙන්නට කිසිලෙසින්
සනසන්නම් තවත් හදක්
එක් කොට ඔබෙ ආදරයත්.
![]()









නිසදැසක් ලියල ඒ නිසදැස ගැන විස්තර ලියන්න එපා නංගි.......මේ කවියෙන් ගොඩක් දේ කියවෙනවා...
...දෙන්නෙක්ගේ ආදරයක කොච්චර බැදීමක් තියෙනවද කියල පේනවා..
...අද මේ සොහොයුරා ආදරෙන් පැරදිලා...
...මේ ලෝකයේ තනිවෙලා...
Graphic by C
නිසදැසක් ලියල ඒ නිසදැස ගැන විස්තර ලියන්න එපා නංගි....
ඒකෙන් වෙන්නෙ ඒ නිසැදැසට ලොකු හානියක්....
කියවන අයගේ දැනුමේ පරාසය අනුව කවිය තේරුම් ගන්නට හරින්න....
ලස්සනයි කවිය....![]()

