.::Sithuwillak | සිතුවිල්ලක්::.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    කවි සිතුවිල්ල නම් ලස්සනයි.....!
    නමුත් ඉතින් හිතේ හැංගිච්ච දෙයක එලියට අවිල්ලදෝ කියලා හිතෙනවා......!:rolleyes::D
    okane kiyanne kawiyak liyanna baha :frown:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ...අද මේ සොහොයුරා ආදරෙන් පැරදිලා...
    මේ කතාව වැරදියි:dull:
    ආත්මා ලියනගේ ගේ අයෙමත් ආදරෙන් සින්දුවේ visual එක බැලුවොත් මේ කතාව කොච්චරට සාධාරණ ද කියල හිතෙයි:dull:
    මැරුනත් අතරින්නෙ නැහැ කියන එක බොළඳ ආදරයක් කියන්න පුලුවන් ඒත් ආදරේ කියන්නෙ බොළඳ කමක් ම තමයි
    2.gif

    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කෙනෙක් ආදරය කරල තනි වෙන්න හේතු කීපයක් තියනවා
    අදරය කරපු කෙනා දාල යන්න පුලුවන්
    ඒත් ඇත්තටම ආදරය කරානම් කවමදාවත් එහෙම කරන්න බෑ කොච්චර ප්‍රශ්ණ අවත් දාලා යන්න තරම් හිත හදාගන්න බෑ
    මටනම් තේරෙන්නෙ මෙකෙ ඉන්න කෙනාගේ ආදර වන්තයා හෝ ආදර වන්තිය මිය ගිහින් වෙන්න ඇති!!

    THIS IS MY POINT OF VIEW :yes::yes:

    මටත් එහෙම හිතුනා ඉස්සෙල්ලම කවිය කියවද්දි. එහෙම උනත් මම මැරුනොත් මම කැමති මම ආදරය කරපු කෙනා තව කෙනෙක් එක්ක සතුටෙන් ඉන්නවා දකින්න. මම ආදරය කරන කෙනා නැති උනත් මම ඒ ගැන හිතලා ජීවිත කාලයක් දුකින් ගෙවන්නෙ නෑ. කොහෙ හිටියත් එයාට පේන්න මම සතුටින් ඉන්න ඕනෙ තව කෙනෙක්ට ඒ ආදරය පෙන්නලා.:yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එළකිරි කොල්ලෙක්;14559114 said:
    ...අද මේ සොහොයුරා ආදරෙන් පැරදිලා...
    මේ කතාව වැරදියි:dull:
    ආත්මා ලියනගේ ගේ අයෙමත් ආදරෙන් සින්දුවේ visual එක බැලුවොත් මේ කතාව කොච්චරට සාධාරණ ද කියල හිතෙයි:dull:
    මැරුනත් අතරින්නෙ නැහැ කියන එක බොළඳ ආදරයක් කියන්න පුලුවන් ඒත් ආදරේ කියන්නෙ බොළඳ කමක් ම තමයි
    2.gif

    link ekak dapanko video 1 balanna :D
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මටත් එහෙම හිතුනා ඉස්සෙල්ලම කවිය කියවද්දි. එහෙම උනත් මම මැරුනොත් මම කැමති මම ආදරය කරපු කෙනා තව කෙනෙක් එක්ක සතුටෙන් ඉන්නවා දකින්න. මම ආදරය කරන කෙනා නැති උනත් මම ඒ ගැන හිතලා ජීවිත කාලයක් දුකින් ගෙවන්නෙ නෑ. කොහෙ හිටියත් එයාට පේන්න මම සතුටින් ඉන්න ඕනෙ තව කෙනෙක්ට ඒ ආදරය පෙන්නලා.:yes:

    ඔව් බන් එකත් ඇත්ත
    එත් දෙන්නෙක් හොඳ අවබෝධයෙන් ඉන්නවනම් කවදාවත් වෙන් වෙන්න වෙන්නෑනෙ
    මටනම් මම ආදරය කරන කෙනා බඳින්න ලැබුනෙ නැත්තම් වෙන කවුරුත් ඔනේ නෑ
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    link ekak dapanko video 1 balanna :D
    පොඩ්ඩක් හිටපං මචන් මම මේ තාම හොයනව ඒක
    නෙට් එකේ හොයාගන්න බෑ තාම:baffled::baffled:
    හිරු එකේ දෙපාරක්ම බැලුවා සින්දුව පට්ටම meaning එකක් තියෙන්නෙ සිරා ආයෙත්:yes:
    මුලම ඉඳන් අගම වෙනකම් බලන්නෙ නැතුව මොකක්ද කතාව කියල තේරුම් ගන්න බෑ:no:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සංසාර ගමන අවසන් ද මගේ
    මා ප්‍රේම කල කත ද
    මා හැර ගොස් ඇත
    මා ඉතිං කුමක් කරනු ද
    මිතුරන් ද මට එපා වී ඇත
    ඒ ඇයි ද කියා මම නොදනිම්
    නමුදු මා දුකිනී
    සිතෙන් දුක්විදින් ද මා
    සැමදා එහි ගීලී ඉන්න ද?
    නැද්ද පිළිසරණක් මට ද
    මා ඉතිං කුමක් කරනු ද
    මරණය ද අතවනයි මට ද
    ජිවිතය ද අතවනයි මට ද
    කුමක් තෝරනු ද මා ද
    මා ඉතිං කුමක් කරනු ද
    :dull::dull::dull:
    :rolleyes::P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ...මේ කවියෙන් ගොඩක් දේ කියවෙනවා...
    ...දෙන්නෙක්ගේ ආදරයක කොච්චර බැදීමක් තියෙනවද කියල පේනවා..
    ...අද මේ සොහොයුරා ආදරෙන් පැරදිලා...
    ...මේ ලෝකයේ තනිවෙලා...

    Graphic by C
    නිසදැසක් ලියල ඒ නිසදැස ගැන විස්තර ලියන්න එපා නංගි....
    ඒකෙන් වෙන්නෙ ඒ නිසැදැසට ලොකු හානියක්....
    කියවන අයගේ දැනුමේ පරාසය අනුව කවිය තේරුම් ගන්නට හරින්න....
    ලස්සනයි කවිය....
    11.gif
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    නිසදැසක් ලියල ඒ නිසදැස ගැන විස්තර ලියන්න එපා නංගි....
    ඒකෙන් වෙන්නෙ ඒ නිසැදැසට ලොකු හානියක්....
    කියවන අයගේ දැනුමේ පරාසය අනුව කවිය තේරුම් ගන්නට හරින්න....

    ලස්සනයි කවිය....
    11.gif
    :yes::yes::yes:
    11.gif