.: Six Days War [Documentary] :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Zeus ලොක්කගේ සහ චාමිකගේ ඊශ්‍රායල් - පලස්තීන අර්බුධය ගැන තිබ්බ ත්‍රෙඩ්ස් බැලුවට පස්සේ ඊශ්‍රායලය කරා කියන "දවස් 6 යුද්ධය" ගැන විස්තර ටිකක් හොයල බලන්න ඕනි කියල හිතුන....:yes: ඉතින් ගූගල් එකේ පිහිටෙන් මේ ගැන තියෙන ඩොකියුමන්ට්‍රි ෆිල්ම් එකක් හොයාගන්න පුළුවන් උනා....:)
    11.gif

    මේ වෝ එකේදී ඉස්සෙල්ලම ගේමට ඇවිත් තියෙන්නේ ඊජිප්තුව....:yes: ඒ අතරේම ජෝර්දානෙත් රෙඩි වෙලා ඉඳල තියෙනවා අර සූර පප්පා එකේ සීසර්ගේ සෙට් එක වගේ කඳවුරු බැඳගෙන...:D හැබැයි මුල්ම ඇටෑක් එක දීල තියෙන්නේ ඊශ්‍රායල එයාර් ෆෝර්ස් එකෙන්....:cool: (ඇටෑක් එකට කලින් ඊශ්‍රායල් ආමි එකේ සෙට් එකකට නිවාඩුත් දීල තියෙනවා ඉතින් අනිත් එවුන් හිතල තියෙන්නේ මුන් දන්න යුද්ධයක් නෑ කියල...:rofl: ) මුල් ඇටෑක් එකේදිම ඊජිප්තුවේ එයාර් ක්‍රාෆ්ට් සෙට් එකම කුඩු පට්ටම් කරල ගිහින් තියෙන්නේ....:P ඉස්සෙල්ලම ගහල තියෙන්නේ උන්ගේ රන් වේ එකට....:yes: එයාර් ක්‍රාෆ්ට් ටික හිර කරල දීල තියෙන්නේ ගේම.....:D ඔය කිව්වේ ස්ටාට් එක විතරයි, මේ වගේ පාවිච්චි කරපු උපාය මාර්ගික සටන් ක්‍රම කීපයක් ගැන පෙන්නනවා මේකේ....:cool: ඒ වගේම මේ වෝ එකට සම්බන්ධ වෙච්ච අනිත් රටවල් (ඊජිප්තුව, අරාබිය) වල පොරවල් කියන ඒවත් තියෙනවා...:yes: සුපිරි ඩොකියුමන්ට්‍රි එකක්....:cool: පැරදිච්ච කට්ටිය කියන්නේ නම් රටවල් කීපයක් එකතු උනාට එකමුතු කමක් තිබ්බේ නැති නිසා එක එක්කෙනා තනියෙන් ඇටෑක් කරන්න ගිහින් කන්න උනා කියල....:P ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා ඔය ආපු රටවල් ඔක්කොම එකතුවෙලා මොළෙත් ටිකක් වෙහෙසල ගේමක් දුන්න නම් අද අපි‍ට අහන්න ලැබෙන්නේ මීට වැඩිය වෙනස් කතාවක් වෙන්න තිබ්බ....:yes:

    B-004.jpg

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල..:cool:

    මං බලල තිබ්බ කලින් ඩෝග් ෆයිට්ස් සීරීස් එකෙන් ඔය ගැන ටිකක්..

    බලමු..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද මචන් "ඩෝග් ෆයිට්ස්" කියන්නේ? :confused:

    අඩේ බලල නැද්ද?:rolleyes:

    මෙන්න මේ සෙට් එක..:yes::yes:

    https://www.youtube.com/playlist?list=PLWPNyMkzA5k8w13uy6mp27RnDT5K0vGo7

    බලන්න සිරාම ඩොකියුමෙන්ට්‍රි සෙට් එකක්..:cool:

    මම් හෙන කැමත්තක් තියන වැඩක් දෙවෙනි ලොක යුද්ද කාලෙ සහ කෝල්ඩ් වෝ කාල වල ඩොකියුමෙන්ට්‍රි බලන එක..:P

    ප්ලේන් ගැන ආසාවක් තියනව නම් බලන්න ඩිස්කවරි විංග්ස් සෙට් එක පට්ට.:yes::yes::D
     
    • Like
    Reactions: argan

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Israel managed to capture most of the Arab lands after 6 days war.., In history most of the land was belongs to them, but they were slaved by Egypt. After World War-II establishing the modern state of Israel as a Jewish nation state significant changes have made into their life. Be honest Iran also accepted some Jews as asylum seekers.

    Since jews couldn't find any natural resources in their territory to develop as a nation (except sea water) they used use their brain(s) to experiment everything, so they invented and managed to overcome their difficulties with loads of new things to world. In other hand, having few wars with Arab countries made them to have more military capabilities than other countries.

    Arabs just invaded country, looted everything (pirates) instead of using brains ??

    Aristotle believed that the Jews came from India. I see the same similarity in "Hinduism" and "Judaism", but Jews come up with one god instead of bunch. (as I said earlier they are more capable of inventing things ).

    Trust me all the religions are invented by the human being. Muslims and jews are very similar in religion too. They are brothers. Muslim nation origins from Abraham's first Egyptian marriage. They got a son, but Sarah (second wife of Abraham) who binned him to have god's children with Abraham. Abraham 100 managed to pregnant 90 years old Sarah and got pregnant with Isaac. This the route of jewish according to their Torah..

    Now you know why they are enemies.

    PS: have you ever heard about බිබිලේ දොඩම්. Israel has ruined our බිබිලේ දොඩම් spreading some fungus in late 70s. I found that they were selling "Bible Orange" which is similar to our බිබිලේ දොඩම්. They are the modern genes හොරු.
     
    Last edited:
    • Like
    Reactions: argan

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    mata umbata rep denna be. Neththan aniwa denawa.
    Patta machan. mata me conflict eka gena maara interest ekak thiyenawa.
    Ona nam "Israel : birth of a nation " kiyala bbc documentary ekak thiyeanaw. ekath maru
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ela, balanna ona

    patta story eka
    molen gema deela tynnne

    ලොවෙත් මොලෙන් ගහල තියෙන්නේ.....අනිත් එවුන් ටික උඩ පැනගෙන යුද්දෙට ආවට කිසිම ප්ලෑන් එකක්වත් ටැක්ටික්ස් වත් තිබිල නෑ....ඉතින් අන්තිමට බොරුවට කෑගහනව "වී ඩිඩන්ට් ෆයිට්" කියල...:P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අඩේ බලල නැද්ද?:rolleyes:

    මෙන්න මේ සෙට් එක..:yes::yes:

    https://www.youtube.com/playlist?list=PLWPNyMkzA5k8w13uy6mp27RnDT5K0vGo7

    බලන්න සිරාම ඩොකියුමෙන්ට්‍රි සෙට් එකක්..:cool:

    මම් හෙන කැමත්තක් තියන වැඩක් දෙවෙනි ලොක යුද්ද කාලෙ සහ කෝල්ඩ් වෝ කාල වල ඩොකියුමෙන්ට්‍රි බලන එක..:P

    ප්ලේන් ගැන ආසාවක් තියනව නම් බලන්න ඩිස්කවරි විංග්ස් සෙට් එක පට්ට.:yes::yes::D

    එල මචන්....මාත් ආසයි ඔය වගේ ඩොකියුමෙන්ට්‍රි වලට....උඹ බැලුවද The Pacific & Band of Brothers ටීවී සීරිස්‌? සුපිරි හොඳේ....:yes::cool:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Israel managed to capture most of the Arab lands after 6 days war.., In history most of the land was belongs to them, but they were slaved by Egypt. After World War-II establishing the modern state of Israel as a Jewish nation state significant changes have made into their life. Be honest Iran also accepted some Jews as asylum seekers.

    Since jews couldn't find any natural resources in their territory to develop as a nation (except sea water) they used use their brain(s) to experiment everything, so they invented and managed to overcome their difficulties with loads of new things to world. In other hand, having few wars with Arab countries made them to have more military capabilities than other countries.

    Arabs just invaded country, looted everything (pirates) instead of using brains ??

    Aristotle believed that the Jews came from India. I see the same similarity in "Hinduism" and "Judaism", but Jews come up with one god instead of bunch. (as I said earlier they are more capable of inventing things ).

    Trust me all the religions are invented by the human being. Muslims and jews are very similar in religion too. They are brothers. Muslim nation origins from Abraham's first Egyptian marriage. They got a son, but Sarah (second wife of Abraham) who binned him to have god's children with Abraham. Abraham 100 managed to pregnant 90 years old Sarah and got pregnant with Isaac. This the route of jewish according to their Torah..

    Now you know why they are enemies.

    PS: have you ever heard about බිබිලේ දොඩම්. Israel has ruined our බිබිලේ දොඩම් spreading some fungus in late 70s. I found that they were selling "Bible Orange" which is similar to our බිබිලේ දොඩම්. They are the modern genes හොරු.

    අන්තිමට කියල තියෙන සිද්ධි දෙක නම් මීට කලින් අහල නෑ....:no:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mata umbata rep denna be. Neththan aniwa denawa.
    Patta machan. mata me conflict eka gena maara interest ekak thiyenawa.
    Ona nam "Israel : birth of a nation " kiyala bbc documentary ekak thiyeanaw. ekath maru

    එල සහෝ අර ත්‍රෙඩ් දෙක බලල මාත් ඉන්ටෙරෙස්ට් උනා මේ කේස් එක ගැන.... ඔබ තුමා කියපු ඒකත් හොයල බලන්න ඕනි...:yes: