.: Six Days War [Documentary] :.

tharuka007

Junior member
  • Jan 22, 2010
    320
    17
    18
    අඩේ බලල නැද්ද?:rolleyes:

    මෙන්න මේ සෙට් එක..:yes::yes:

    https://www.youtube.com/playlist?list=PLWPNyMkzA5k8w13uy6mp27RnDT5K0vGo7

    බලන්න සිරාම ඩොකියුමෙන්ට්‍රි සෙට් එකක්..:cool:

    මම් හෙන කැමත්තක් තියන වැඩක් දෙවෙනි ලොක යුද්ද කාලෙ සහ කෝල්ඩ් වෝ කාල වල ඩොකියුමෙන්ට්‍රි බලන එක..:P

    ප්ලේන් ගැන ආසාවක් තියනව නම් බලන්න ඩිස්කවරි විංග්ස් සෙට් එක පට්ට.:yes::yes::D
    thanks for da link mcn,math patta asai WW 2 n Dog fights walata
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    superrr....ah just finished watching

    :)
    11.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    මොකක්ද මචන් "ඩෝග් ෆයිට්ස්" කියන්නේ? :confused:

    මොඩන් ෆයිටස් වලින් ලෝකෙ ඩොග් ෆයිට් කරේ ගොඩක්ම ඔය ඉස්‍රායෙල් සිරියන් සහ ජොර්දාන් කාරයෝ තමා ඒ 1970 ගනන් වල, පොඩ්ඩක් බලපන් පට්ටම ඩොකුමෙන්ට්‍රියක් තිබ්බ ඕක ගැන හොයද්දි හම්බ උනා මට, කෆිර් වලට කලින් උන් හැදුව ඩෙල්ටා ෆයිටස් තමා ගේම රන් කරේ :yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මොඩන් ෆයිටස් වලින් ලෝකෙ ඩොග් ෆයිට් කරේ ගොඩක්ම ඔය ඉස්‍රායෙල් සිරියන් සහ ජොර්දාන් කාරයෝ තමා ඒ 1970 ගනන් වල, පොඩ්ඩක් බලපන් පට්ටම ඩොකුමෙන්ට්‍රියක් තිබ්බ ඕක ගැන හොයද්දි හම්බ උනා මට, කෆිර් වලට කලින් උන් හැදුව ඩෙල්ටා ෆයිටස් තමා ගේම රන් කරේ :yes:

    Fighter Jets walin attack karana ekada saho me Dog Fights kiyala kiyanne...ela ela balanna oni...:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    Fighter Jets walin attack karana ekada saho me Dog Fights kiyala kiyanne...ela ela balanna oni...:yes:

    ww2 ewath balapan :yes:

    aces of the luftwaffe the best ever fighters

    මෙන්න ලිස්ට් එක මචන් හොලිවුඩ් ෆිල්ම් වල ජර්මන් ප්ලේන් මැස්සො වගේ වැටුනට ඇත්ත ලිස්ට් එක ගොඩක් වෙනස් :yes:

    http://en.wikipedia.org/wiki/List_of_World_War_II_flying_aces