ඩයට් කරන්නේ නැතුව එක්සයිස් විතරක් කරලා සික්ස් පැක් හදාගන්න බැරිද?
ජිම එකේ එකා නම් කිවා කෑම නොකා ඉන්න එක නම් මෙලෝ වැඩක නැ
හොදට කාලා එෂ්සයිස් වලින් හදාගන්න කියලා
ඇත්ත නැත්ත දාන්නේ නැත,
Diet krnwa kiynne noka inna ekama neme bn.. Muscle enna hodata knna oni.. Pack eka penne fat eka 12% wage adu unama.. Eka hinda fat adu kema knna oni..muscle eka hedila fat eka adu unama thamai pack eka penne. Six pack hadanwa kiyana eka lesi wedaknm neme. Godak loku kepaweemak krnna oni.. Heduwa wage neme, maintain krnna eeta wada amarui




