දැන් ඔය එළකිරියෙ අය්යල මල්ලිල ඔක්කොම ජිම් පප්පලා වෙන්ඩ ඇති මයෙ හිතේ. මගෙ අය්යණ්ඩිත් ඉන්නව, කොයි වෙලාවෙ බැලුවත් ජිම්. ඇඟ හදාගන්න දැඟලුවට මිනිහ හැමදාම කන කෑමට සික්ස් පැක් තියා එයාට නම් කවද හරි හැදෙන්නෙ ලන්ච් පැක් තමා.
ඕක ඉතින් නරක වැඩක් නෙමේ. කොල්ල ලස්සනට ඉන්නකොට කාටද ආඩම්බර!

ඒත් ඉතින් ඕක තිබ්බයි කියල, වෙන මොනවත් නැත්තන් කෙල්ලො කැමති වෙන්නෙ නෑ.සික්ස් පැක්ස් වලට අපේ අකමැත්තකුත් නෑ. ඒත් ඊට කලින් තමන්ගේ ගතිගුණ හදාගන්න බලන්න! 

මොනා වුනත් මේ පින්තූරෙ හැමෝගෙම රසවින්දනයටයි, ඕනෙනම් මුහුණු පොතේ දාගන්නයි!