Six packs

supzter

Member
Nov 20, 2010
1,136
481
0
දැන් ඔය එළකිරියෙ අය්යල මල්ලිල ඔක්කොම ජිම් පප්පලා වෙන්ඩ ඇති මයෙ හිතේ. මගෙ අය්යණ්ඩිත් ඉන්නව, කොයි වෙලාවෙ බැලුවත් ජිම්. ඇඟ හදාගන්න දැඟලුවට මිනිහ හැමදාම කන කෑමට සික්ස් පැක් තියා එයාට නම් කවද හරි හැදෙන්නෙ ලන්ච් පැක් තමා.:lol::lol:

ඕක ඉතින් නරක වැඩක් නෙමේ. කොල්ල ලස්සනට ඉන්නකොට කාටද ආඩම්බර!;):cool:;):cool: ඒත් ඉතින් ඕක තිබ්බයි කියල, වෙන මොනවත් නැත්තන් කෙල්ලො කැමති වෙන්නෙ නෑ.සික්ස් පැක්ස් වලට අපේ අකමැත්තකුත් නෑ. ඒත් ඊට කලින් තමන්ගේ ගතිගුණ හදාගන්න බලන්න! :yes::):yes::)
මොනා වුනත් මේ පින්තූරෙ හැමෝගෙම රසවින්දනයටයි, ඕනෙනම් මුහුණු පොතේ දාගන්නයි!:cool::cool:


attachment.php
 

Attachments

  • 6pak.jpg
    6pak.jpg
    31.7 KB · Views: 392

supzter

Member
Nov 20, 2010
1,136
481
0
අනේ මඩ නම් නෙමෙයි.:no::no: මම නම් ආසයි විහිළු හොඳින් ගන්න, විහිළු කරගෙන ඉන්න ෆන් කට්ටියට. එහෙම අයට ඉතින් නෝන්ඩියටත් එක්ක මේක දාන්න පුළුවන් නෙ!
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    so ea kiyane oya girl kenek da ? mata nam meke inna kellonwai kollonwai adura ganna ba

    jym giyata aga adu wenne na appa mama nam nawatuwa ....

    trainer kiyanne raata gaslabu bayak kala innalu pissu hadei
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ මඩ නම් නෙමෙයි.:no::no: මම නම් ආසයි විහිළු හොඳින් ගන්න, විහිළු කරගෙන ඉන්න ෆන් කට්ටියට. එහෙම අයට ඉතින් නෝන්ඩියටත් එක්ක මේක දාන්න පුළුවන් නෙ!
    මටත් නෝන්ඩිනේ
    කමක්නෑ
    අපි දන්නවා විහිලු හොද........ට:D:D
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඒකත් මරැ බලාගෙන යනකොට....:)
    හැබැයි අර සල්ලි කතාවට නම් මාත් එකඟයි...
    දැන් කාලෙ එහෙම නැති කෙල්ලෙක් හොයන්න අමාරැයි..
    :yes: