Hoyanna be ban. Ekai scene eka. So dan mama muta tama denne kiyala e welawe wena ekekta denna puluwanචන්දෙ කාටද දුන්නේ කියලා පෙන්නනවද ?
bar association karapu balu wadeta waga kiyanna onaaaaaaaaaaaaa#ඇයි ජොනී, මහින්දානන්ද, ප්‍රසන්න, රත්තරන්, ලන්සා රනිල් ඉල්ලන්නෙ???
තමන්ට ඉස්සරටත් වඩා තග දාල හොරකම් කරන්න පුලුවන් වෙයි ගෝටටත් වඩා හොරකම් කරාම එන විරෝදතා රනිල් තුවක්කු බලෙන් මර්දනය කරල ජොනීලව රකියි කියන බලාපොරොත්තුව. රනිල් තුවක්කු පෙන්නන නිසා ඉස්සරහට කොච්චර හොරා කෑවත් කප්පම් ගත්තත් බයක් නෑ ඒවට විරුද්ද වෙන එවුන් මර්දනය කරයි අපිට රජකරන්න පුලුවන් රනිල් එක්ක කියන විස්වාසෙ## FB
Hetin Passe Balapan... Ranil Rajapaksalatath Arinawa hitu kiyala.. A thamai ranilge heti... hebai me rate denata thiyena prasnawalata wisadumak (pelasthara) denna uthsahayak gani. neththan pewathmak nahe kiyala miniha dannawa.. monawada karanna thiyena maha loku dewalda? iwara karanna yuddayak thiyenawada? Rata singapooruwak karannada? nahe 2019t tikak lagin yana vidihata rata genawanam aye minissunta ranil deiyek thamai.#ඇයි ජොනී, මහින්දානන්ද, ප්‍රසන්න, රත්තරන්, ලන්සා රනිල් ඉල්ලන්නෙ???
තමන්ට ඉස්සරටත් වඩා තග දාල හොරකම් කරන්න පුලුවන් වෙයි ගෝටටත් වඩා හොරකම් කරාම එන විරෝදතා රනිල් තුවක්කු බලෙන් මර්දනය කරල ජොනීලව රකියි කියන බලාපොරොත්තුව. රනිල් තුවක්කු පෙන්නන නිසා ඉස්සරහට කොච්චර හොරා කෑවත් කප්පම් ගත්තත් බයක් නෑ ඒවට විරුද්ද වෙන එවුන් මර්දනය කරයි අපිට රජකරන්න පුලුවන් රනිල් එක්ක කියන විස්වාසෙ## FB
Source?හෙට දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් 17 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් එකොළොස් දෙනෙකුම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනු ඇති බව ද වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානයේ ද මන්ත්‍රීවරුන් බහුතර ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට මේ වන විටත් එකඟතාවයට පැමිණ තිබේ.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති අතර බොහෝ දුරට වික‍්‍රමසිංහ මහතාට සහාය දෙන ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව ද දැනගන්නට තිබේ.
https://lankacnews.com/sjb-17ක්-ශ‍්‍රීලනිප-11ක්-රනිල්ට/Source - trust me bro
මන්ත්‍රීවරුන් සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති අතර
Panikkiyath haamuteda?