SJB 17ක් ශ‍්‍රීලනිප 11ක් රනිල්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    හෙට දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් 17 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.​

    එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් එකොළොස් දෙනෙකුම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනු ඇති බව ද වාර්තා වේ.​

    දෙමළ ජාතික සන්ධානයේ ද මන්ත්‍රීවරුන් බහුතර ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට මේ වන විටත් එකඟතාවයට පැමිණ තිබේ.​

    සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති අතර බොහෝ දුරට වික‍්‍රමසිංහ මහතාට සහාය දෙන ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව ද දැනගන්නට තිබේ.​

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    #ඇයි ජොනී, මහින්දානන්ද, ප්‍රසන්න, රත්තරන්, ලන්සා රනිල් ඉල්ලන්නෙ???

    තමන්ට ඉස්සරටත් වඩා තග දාල හොරකම් කරන්න පුලුවන් වෙයි ගෝටටත් වඩා හොරකම් කරාම එන විරෝදතා රනිල් තුවක්කු බලෙන් මර්දනය කරල ජොනීලව රකියි කියන බලාපොරොත්තුව. රනිල් තුවක්කු පෙන්නන නිසා ඉස්සරහට කොච්චර හොරා කෑවත් කප්පම් ගත්තත් බයක් නෑ ඒවට විරුද්ද වෙන එවුන් මර්දනය කරයි අපිට රජකරන්න පුලුවන් රනිල් එක්ක කියන විස්වාසෙ## FB
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හෙට සිට සිරස වෙන රටකට යයිද රනිල් පාමුල දෙපා පිස අඩා වැටේද😄😄😄
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    චන්දෙ කාටද දුන්නේ කියලා පෙන්නනවද ?
    Burn Baby Burn Fire GIF by Mitski
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,444
    32,174
    113
    #ඇයි ජොනී, මහින්දානන්ද, ප්‍රසන්න, රත්තරන්, ලන්සා රනිල් ඉල්ලන්නෙ???

    තමන්ට ඉස්සරටත් වඩා තග දාල හොරකම් කරන්න පුලුවන් වෙයි ගෝටටත් වඩා හොරකම් කරාම එන විරෝදතා රනිල් තුවක්කු බලෙන් මර්දනය කරල ජොනීලව රකියි කියන බලාපොරොත්තුව. රනිල් තුවක්කු පෙන්නන නිසා ඉස්සරහට කොච්චර හොරා කෑවත් කප්පම් ගත්තත් බයක් නෑ ඒවට විරුද්ද වෙන එවුන් මර්දනය කරයි අපිට රජකරන්න පුලුවන් රනිල් එක්ක කියන විස්වාසෙ## FB
    bar association karapu balu wadeta waga kiyanna onaaaaaaaaaaaaa
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    #ඇයි ජොනී, මහින්දානන්ද, ප්‍රසන්න, රත්තරන්, ලන්සා රනිල් ඉල්ලන්නෙ???

    තමන්ට ඉස්සරටත් වඩා තග දාල හොරකම් කරන්න පුලුවන් වෙයි ගෝටටත් වඩා හොරකම් කරාම එන විරෝදතා රනිල් තුවක්කු බලෙන් මර්දනය කරල ජොනීලව රකියි කියන බලාපොරොත්තුව. රනිල් තුවක්කු පෙන්නන නිසා ඉස්සරහට කොච්චර හොරා කෑවත් කප්පම් ගත්තත් බයක් නෑ ඒවට විරුද්ද වෙන එවුන් මර්දනය කරයි අපිට රජකරන්න පුලුවන් රනිල් එක්ක කියන විස්වාසෙ## FB
    Hetin Passe Balapan... Ranil Rajapaksalatath Arinawa hitu kiyala.. A thamai ranilge heti... hebai me rate denata thiyena prasnawalata wisadumak (pelasthara) denna uthsahayak gani. neththan pewathmak nahe kiyala miniha dannawa.. monawada karanna thiyena maha loku dewalda? iwara karanna yuddayak thiyenawada? Rata singapooruwak karannada? nahe 2019t tikak lagin yana vidihata rata genawanam aye minissunta ranil deiyek thamai. 😂😂😂
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113

    හෙට දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් 17 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.​

    එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් එකොළොස් දෙනෙකුම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනු ඇති බව ද වාර්තා වේ.​

    දෙමළ ජාතික සන්ධානයේ ද මන්ත්‍රීවරුන් බහුතර ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට මේ වන විටත් එකඟතාවයට පැමිණ තිබේ.​

    සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති අතර බොහෝ දුරට වික‍්‍රමසිංහ මහතාට සහාය දෙන ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව ද දැනගන්නට තිබේ.​

    Source?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,104
    113
    ආශ්චර්යමත් රටක
    මන්ත්‍රීවරුන් සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති අතර

    සාකච්ඡා 🤣🤣🤣🤣
    සල්ලි අච්චු ගගහා ගෝනි ගණන් දෙන එකට දැන් කියන්නෙ සාකච්ඡා කියලද?? ඒ කාලෙ කිව්වෙ වෙන එකක්නෙ. 🤣