SketchUp - Construction field එකේ ඔබට අවශ්‍ය සියලුම 3D works
ලගකදි ඉදන් පොඩි වැඩකට අත ගහුවා මගේ සිවිල් ඉන්ජිනියර් යාලුවෙකුත් එක්ක. අපි පොඩි පොඩි කන්ස්ට්‍රක්ශන් කම්පැනි වල 3D structural drawings / Architechture Designs කරනවා. දැනට පාවිච්චි කරන්නේ SketchUp Pro / SOLIDWORKS / AutoCAD තමයි.
2D drawing එකකින්, sketch එකකින්, call එකකින් අපිට අවශතාවය කියන්න පුලුවන්.
Home Plan එකක් නම් අවශ්‍යතාවය සහ කටු සටහන් ලබාදීම මගින් ඔබට අවශ්‍ය design එක අපි ලබාදෙනවා. මෙහිදී අවශයතාවය අනුව ඔබගේ ඉඩම පරීක්ශාකර බලා වඩාත් උචිත structural design එකක් සහ, එයට ගැලපෙන Architecture drawing එක ඔබට ලබෙනු ඇත.
Construction field එකේ ඔබට අවශ්‍ය සියලුම 3D works, customer request ලෙස ලැබෙන 2D drawings, මගින් location based 3D designs ලබා දෙන්නෙමු.