SketchUp - Construction field එකේ ඔබට අවශ්‍ය සියලුම 3D works

misty9051

Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    SketchUp - Construction field එකේ ඔබට අවශ්‍ය සියලුම 3D works

    ලගකදි ඉදන් පොඩි වැඩකට අත ගහුවා මගේ සිවිල් ඉන්ජිනියර් යාලුවෙකුත් එක්ක. අපි පොඩි පොඩි කන්ස්ට්‍රක්ශන් කම්පැනි වල 3D structural drawings / Architechture Designs කරනවා. දැනට පාවිච්චි කරන්නේ SketchUp Pro / SOLIDWORKS / AutoCAD තමයි.
    2D drawing එකකින්, sketch එකකින්, call එකකින් අපිට අවශතාවය කියන්න පුලුවන්.

    Home Plan එකක් නම් අවශ්‍යතාවය සහ කටු සටහන් ලබාදීම මගින් ඔබට අවශ්‍ය design එක අපි ලබාදෙනවා. මෙහිදී අවශයතාවය අනුව ඔබගේ ඉඩම පරීක්ශාකර බලා වඩාත් උචිත structural design එකක් සහ, එයට ගැලපෙන Architecture drawing එක ඔබට ලබෙනු ඇත.

    Construction field එකේ ඔබට අවශ්‍ය සියලුම 3D works, customer request ලෙස ලැබෙන 2D drawings, මගින් location based 3D designs ලබා දෙන්නෙමු.

    1tins0UJOB9J5ijJ6RRHoJRMqcs5lJXYJK8oSWzTyHl7eKpZKrp3qKs38nbffvSRbJAFBmpUa39wSPCLn8MtdJje8siqw2rbTEKaMcJweh1Ci03B8MQH785Mdfc-auzNvK_gLOvbjg=w2400

    2BTV-rgPkkEVFcIotBl-GvNr-PtYIDjro6r3mC2cCmvJEt9E5sKy_oWeCtgTWgG3f7BUZCFMvD6qkvGmdLmcK3RTwzEaBFICvIuvO1nyEswpwzjlszxGU0_s4LNGgdVb8HREDDUgDA=w2400

    BENc2G4iDRAGAis9aCOK6rL7jUBmZqazeAai8W0tHxIYTnXh0bvhwBw92ytcum6jKmKc3M4oqFJVELGPVqkmrEQtNacdMWKr0JbDmZ6o41oiJz-fS1P949XpdeCjL7K9MAM2N9OBVA=w2400

    3NZU9vkWxknYCEXPPb0oc_XAhL67LbiaNEms26zzKDYVCBGTW8-isXKFR8vef_FHXmUmXUtVtJjk5OTMpRXsyyp19nnOMXOhyJC5L442hjQplnLZRDOij_vYN1zOv2W6mdXMq83oCQ=w2400

    oXB0km9yjkwj4uOGPvBQ6OsDTpoSC4q0lo9b_AOz8YUPKOVGUQvp6xx8GrFq92EUz7jxQpsdnsC5cn5X9RL_V3pGVmb0PUsrnOw6EvFKt5bF9rWTZTAEBNy699Ugy7buWKVdIkq1zA=w2400