pissuda bn, EOI ekata sponsor ekak one na. kauda kiwwe ehema kathawak?EOI submission kiyala bung me step ekata kiuwe. Eta passe apita sponsore karanna one australia wala employer kenek.
pissuda bn, EOI ekata sponsor ekak one na. kauda kiwwe ehema kathawak?EOI submission kiyala bung me step ekata kiuwe. Eta passe apita sponsore karanna one australia wala employer kenek.
Haa...ehema karannammekawath thaniyama karaganna beri nam umba rata yanne nethuwa lankawatama wela kumburak haapan
IT karanne mama mchn , support ekak den puluwndaSorry මචං. මම UK ඉන්නෙ.
කම්යුනිකේශන් නැත්නම් මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න පුලුවන්ද මනුස්පයෝ.මොන පකටද එජන්ට්ලා හොයන්නේ පගෝ ලින්ක්ඩ් ඉන් ජොබ්ස් , ග්ලාස් ඩෝ, ස්ටැක් ඔවර් ෆොලෝ ජොබ්ස්, මොන්ස්ටර් ජොබ්ස් වගේ එවගෙන් සහ මලිටි නැශනල් කම්පැනි වල මේන් රේකෘට්මන්ට් සයිට් වලින් ඩිරෙක්ට් ඇප්ලයි කරලා හොයාගන්නවනේ.
කමියුනිකේශන් ස්කිල්ස් හදාගනින් . ලංකාවේ උන් ෆේල් වෙන්නෙ කමියුනිකේශන් වලින් ගොඩක්

හාකම්යුනිකේශන් නැත්නම් මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න පුලුවන්ද මනුස්පයෝ.
අනික මම කොහොමත් වැඩ කරන්නෙ ලන්කාවෙ ඔෆිස් එකක නෙමෙයි.
පසනලි ලින්ක්ඩින් එකෙන් ඇප්ලයි කරල යනව කියන්නෙ වෙනම ප්‍රොජෙක්ට් එකක්. ස්පෙශලි ලන්කාවෙ ඉදන් දාද්දි. ඒකයි රෙප්යුටඩ් ඒජන්ට් කෙනෙක් ඉන්නවද ඇහුවෙ. නැතුව කම්යුනිකේශන් මගුලකට නෙමෙයි. අම්මෝ උබත්.![]()