skill migration agents in SL

sabhada_api

Active member
  • Sep 19, 2022
    92
    119
    43
    Pool ekakata danawa. Eta passe offer ekak anakan inna one kiuwa vidiyata. Job offers nam a gollo set karanne na
    ජොබ් offer එයාලා සෙට් කරන්නෙ නැත්නම් හිතාගන්න අමරුයි කොහොමද වෙන්නෙ කියලා. හරිම rare seen එකක් canada , ausi walin මෙහේ ඉදන් ජොබ් හොයන එක. එහෙම නම් ලක්ශ 20 දෙන්න කිසිම හෙතුවක් නෑ
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    e kiyanne machan? pool ekata dammata passe mokadda wenne?
    EOI submission kiyala bung me step ekata kiuwe. Eta passe apita sponsore karanna one australia wala employer kenek.
    ජොබ් offer එයාලා සෙට් කරන්නෙ නැත්නම් හිතාගන්න අමරුයි කොහොමද වෙන්නෙ කියලා. හරිම rare seen එකක් canada , ausi walin මෙහේ ඉදන් ජොබ් හොයන එක. එහෙම නම් ලක්ශ 20 දෙන්න කිසිම හෙතුවක් නෑ
    EOI submit karala a gollo apita sponser karanakan inna one. Job set karala den na bung. Meka thamai amaru seen eka man hithanne.

    මොන පකටද එජන්ට්ලා හොයන්නේ පගෝ ලින්ක්ඩ් ඉන් ජොබ්ස් , ග්ලාස් ඩෝ, ස්ටැක් ඔවර් ෆොලෝ ජොබ්ස්, මොන්ස්ටර් ජොබ්ස් වගේ එවගෙන් සහ මලිටි නැශනල් කම්පැනි වල මේන් රේකෘට්මන්ට් සයිට් වලින් ඩිරෙක්ට් ඇප්ලයි කරලා හොයාගන්නවනේ.

    කමියුනිකේශන් ස්කිල්ස් හදාගනින් . ලංකාවේ උන් ෆේල් වෙන්නෙ කමියුනිකේශන් වලින් ගොඩක්
    Ow apita employer kenek hoya ganna puluwan nam employer ta puluwan apita direct sponser karanna visa 482 or 186 types walin
    ------ Post added on Oct 17, 2022 at 7:13 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඹලට පිස්සු. ඔච්චර ගණන් වියදම් කරන්නේ නැතුව මේ site එකට ගිහිල්ල අවශ්‍ය ටික දවසක් දෙකක් අරගෙන කියවල තනියම දාන්න.

    https://immi.homeaffairs.gov.au/visas/working-in-australia/skill-occupation-list

    නිකන් agent ලට සල්ලි දෙන්න එපා.
     
    Last edited:

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Machan kawuru hari dannawa da api "Temporary Skill Shortage (TSS) visa (subclass 482)" australia giyoth PR da ganna puluwan wei da kiyala passe?

    උඹලට පිස්සු. ඔච්චර ගණන් වියදම් කරන්නේ නැතුව මේ site එකට ගිහිල්ල අවශ්‍ය ටික දවසක් දෙකක් අරගෙන කියවල තනියම දාන්න.

    https://immi.homeaffairs.gov.au/visas/working-in-australia/skill-occupation-list

    නිකන් agent ලට සල්ලි දෙන්න එපා.
    Thanks machan
    ------ Post added on Oct 17, 2022 at 9:15 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,548
    48,766
    113
    සේදවත්ත
    UK, Canada jobs hoyaganna puluwan sites monada thiyenne?
    උබලව හදන්න බෑ බන් මෙච්චර පැහැදිලිව කියලත් ආයෙම එකම අහනවනේ

    Ow apita employer kenek hoya ganna puluwan nam employer ta puluwan apita direct sponser karanna visa 482 or 186 types walin
    ------ Post added on Oct 17, 2022 at 7:13 AM
    අඩෝ සිරාද 838 අවසරපත්‍රයෙන් බැරිද
    ------ Post added on Oct 17, 2022 at 9:17 AM
     
    • Like
    Reactions: wawula

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    Australian Migrtaion Center student visa karanne ne. Eyala PR case witarai karanne.
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,049
    1,168
    113
    අපේ ගෙදර !
    B U M P

    Man Australian migration nugegoda aken ahuwa . 1 kenek ta 20lak wage yanawa.

    Heta Montrela Consultants call karala balanawa. Update ekak den nam
    mamath katha kala. consultant kenek assign kala. katha karannam kiuwa. ubata Montrela eken mokada kiuwe?
    ------ Post added on Oct 17, 2022 at 2:18 PM
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    B U M P

    mamath katha kala. consultant kenek assign kala. katha karannam kiuwa. ubata Montrela eken mokada kiuwe?
    ------ Post added on Oct 17, 2022 at 2:18 PM
    Montrela ekata ada katha kare na bung. Mama heta katha karala update ekak den nam sure ekatama
     
    • Like
    Reactions: sahansira

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    උඹලට පිස්සු. ඔච්චර ගණන් වියදම් කරන්නේ නැතුව මේ site එකට ගිහිල්ල අවශ්‍ය ටික දවසක් දෙකක් අරගෙන කියවල තනියම දාන්න.

    https://immi.homeaffairs.gov.au/visas/working-in-australia/skill-occupation-list

    නිකන් agent ලට සල්ලි දෙන්න එපා.

    :yes:

    දවසක් දෙකක් උඩින් පල්ලෙන් කියවලා කෙළෝගන්නත් එපා.
     
    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    agents la passe yanna epa..
    ai kiyala ahanna epa, yanna epa.
    thaniyama balala aplly karapan.
    Skill assessmnt eka kala, IELTS/PTE kala, EOI eka lodge kala..
    ochchai karanna thiyenne.. passe invitation eka awama Visa eka dapan.. kiyawala therumanna puluwan, not a rocket science.