මෙහෙ ඩිග්‍රි එකක් වගේ අරන් රට යන එකද? එහෙම යනකොට එහෙන් ජොබ් එකක් සෙට් කරගෙනද යන්නෙ නැත්තං ගිහින් හොයාගන්නවද? එතකොටද work visa හම්බවෙන්නෙ? Explain please