Skin type

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මම mosturizing lotion එකකුයි ෆෙස් වොෂ් එකකුයි ගන්න ඇහුවා කිරියෙන්ම.එකේදි කියපු බ්‍රෑන්ඩ් වලින් එකක් තෝර ගත්තා දැන් එකේ තෝර ගන්න අමාරුයි skin type එක මට හරියන.මගේ හම ගොඩක් වියලියි.තව පොඩ්ඩ අත්තම් තුවාල වෙනවා....ඒ කියන්නෙ sensative ද?
    සමහර ඒවට කාසනවත් එක්ක....
    එකේ face wash එකේ තියෙන්නේ
    Normal to dry skin
    Normal to oily skin මේකෙන් මට හොඳ මොකද්ද?
    Lotion එකේ තියෙන්නෙ
    Dry to very dry කියලා.....
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    sunlight gala idapan bn
    Sunlight තියා ඇගේ ගාන සබන්වත් මුණේ ගන්න බා බන්...හම ගිහින් තුවාල වෙනවා... ඇග හැම තැනම ඉරි අදින්න පුළුවන් තරම් වේලිලා
     
    • Sad
    Reactions: Tom Cat

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම mosturizing lotion එකකුයි ෆෙස් වොෂ් එකකුයි ගන්න ඇහුවා කිරියෙන්ම.එකේදි කියපු බ්‍රෑන්ඩ් වලින් එකක් තෝර ගත්තා දැන් එකේ තෝර ගන්න අමාරුයි skin type එක මට හරියන.මගේ හම ගොඩක් වියලියි.තව පොඩ්ඩ අත්තම් තුවාල වෙනවා....ඒ කියන්නෙ sensative ද?
    සමහර ඒවට කාසනවත් එක්ක....
    එකේ face wash එකේ තියෙන්නේ
    Normal to dry skin
    Normal to oily skin මේකෙන් මට හොඳ මොකද්ද?
    Lotion එකේ තියෙන්නෙ
    Dry to very dry කියලා.....
    කසන්නෙ නම් උබේ පිරිසිදුකම නැතුව ඇති.උදේට නාන්න බැරි නම් මූන අතපය හරි හෝදගනින්
     
    • Love
    Reactions: ST.PIERRE

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Sunlight තියා ඇගේ ගාන සබන්වත් මුණේ ගන්න බා බන්...හම ගිහින් තුවාල වෙනවා... ඇග හැම තැනම ඉරි අදින්න පුළුවන් තරම් වේලිලා
    වතුර බොනවා අඩුයිද? dermatologist කෙනෙක්ට පෙන්නුවනම් හොදයි වගේ
     
    • Love
    Reactions: ST.PIERRE

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ඔයිලි ස්කින් කියන්නේ නාහේ අග්ගිස්ස වගේ තෙල් ගතිය වැඩි හමට. සීතල කාලෙට හම වේලිලා කසන්න ගන්නේ Dry ස්කින් එක. එක නිසා Dry ස්කින් එකට ගාන ක්‍රීම් එක ගෑවම හරි. නාල තෙත පිහිදාළ ක්‍රීම් ගාන්න. එතකොට තෙතමනය ගොඩක් වෙලා තියනවා. අවුරුද්දේ හැමදාම හම වියළියි නම් dry to very dry ගාන්න. දෙසැම්බර් ජනවාරි වගේ සීතල මාස ටිකේ විතරක් නම් normal to dry ගාන්න. සාමාන්‍ය සබන් පාවිච්චි කරන්න එපා. ගොඩක් ගණන් සබන් එකක් තියෙනවා hydrate soap මේවා හොඳයි වෙළෙන හමට.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    කසන්නෙ නම් උබේ පිරිසිදුකම නැතුව ඇති.උදේට නාන්න බැරි නම් මූන අතපය හරි හෝදගනින්
    කසනවා කිව්වේ සමහර ක්‍රීම් ෆේස් වොෂ් වලට.මන් මුන හෝදලා නාලා පිරිසුදුවට ඉන්නේ බන්.

    ඔයිලි ස්කින් කියන්නේ නාහේ අග්ගිස්ස වගේ තෙල් ගතිය වැඩි හමට. සීතල කාලෙට හම වේලිලා කසන්න ගන්නේ Dry ස්කින් එක. එක නිසා Dry ස්කින් එකට ගාන ක්‍රීම් එක ගෑවම හරි. නාල තෙත පිහිදාළ ක්‍රීම් ගාන්න. එතකොට තෙතමනය ගොඩක් වෙලා තියනවා. අවුරුද්දේ හැමදාම හම වියළියි නම් dry to very dry ගාන්න. දෙසැම්බර් ජනවාරි වගේ සීතල මාස ටිකේ විතරක් නම් normal to dry ගාන්න. සාමාන්‍ය සබන් පාවිච්චි කරන්න එපා. ගොඩක් ගණන් සබන් එකක් තියෙනවා hydrate soap මේවා හොඳයි වෙළෙන හමට.
    මන් කලින් පාවිච්චි කරා.ඒවට කුණු යන්නේ නැද්ද මන්දා බන්.පෙන එන්නෙත් නෑ.dermatalogist කෙනෙක් දුන්නේ
    ------ Post added on Jan 19, 2022 at 2:32 PM

    වතුර බොනවා අඩුයිද? dermatologist කෙනෙක්ට පෙන්නුවනම් හොදයි වගේ
    පෙන්නුවා බන්.ඒත් හරි ගියේ නෑ. ආයේ යන්නත් බහැ. ඉවරයක් නෑ ඕකේ.ගිහින් ඇදුම් ටික ගලෝලත් පෙන්නන්න උනා රූම් කෙල්ලත් ඉද්දී....අපොයි.... ඇන්ටි ෆන්ගල් බිව්වා....ඒත් හම වෙලෙන එක හරිගියේ නෑ.වියළි හින්දා තුවාල වලින් fungal කෙස් එකක් ආවේ.දැන් fungal එක හරි. හමේ වේලීම එහෙම්මයි
    ------ Post added on Jan 19, 2022 at 2:36 PM

    hodata wathura bipm
    වතුර බොනවා බං.ජිවනිත් බොනවා වතුර බොන්න ගොඩක් අමාරු හින්දා එකක් විතර
    ------ Post added on Jan 19, 2022 at 2:44 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,373
    14,460
    113
    Better to see a dermatologist mchn.
    Can recommend Dr. Indira Kahawita. I have taken treatments from her. Not as same issue as yours though.
     
    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    same here,
    Pro. Jayamini Seneviratne. මෙයාට පෙන්නන්න.
    විටමින් එකක් දුන්නේ මට. සබන් එකක් එක්ක, දැන් ශේප්.
    * Eposoft - Evening Primrose oil 1000mg
    * Tioram Soap

    He also prescribed shampoo, i think, need a prescription for it