skrill එක verify කරපු අය කවුද ඉන්නේ..

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    skrill එක verify කරපු අය කවුද ඉන්නේ..

    මචන්ලා skrill එක verify කරපු අය කවුද ඉන්නේ.. මේකයි මගේ account එක verify කර ගන්න ඕනේ...

    driving license එකේ scanned colour copy එක හරි..

    දැන් අවුල තියෙන්නේ bank statement එකක් නැති එක ..ඒක කොහොමද බන් ගන්නේ online bank statement එකක් ගන්න බැරිද ?