skrill ප්‍රශ්නයක්. help

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
මට skrill වලට diposit කරන්න හොදම ක්‍රමය මොකක්ද කියපල්ලකො.
ඒ වගේම, bank transfer ක්‍රමයට මොකද කියන්නෙ?
skrill use කරන අය ඉන්නවනෙ, visa එකෙන් & bank transfer වලට fees ටිකක් කියපල්ලකො. (deposit and withdrawal)
thanx
 

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    Com bank card eken Skrill/ Neteller deposit karanna barida dan ?

    HNB, Seylan puluwanda?
     

    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    mahemai ban.. deposit karanawa nam card eka add karala deposit karahan.withdrow karanna lesima videha Ezcash aath limit ekk thiyenawa ezcash wala.daapu gaman salli enawa a welema. anik vidiha Bank accout ekata ganna puluwan dawas 3,5k vithara yanawa bank account ekata salli enna.
     

    suupn91

    Member
    Jan 6, 2018
    11
    0
    0
    Skrill, Neteller වලට මෙහෙ බැංකු වල ක්‍රෙඩිට්,ඩෙබිට් කාර්ඩ් වලින් ඩිපොසිට් කරන්න බැරි කතාවක් තිබුන fb එකේ.ඇත්තද සීන් එක?
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    Skrill, Neteller වලට මෙහෙ බැංකු වල ක්‍රෙඩිට්,ඩෙබිට් කාර්ඩ් වලින් ඩිපොසිට් කරන්න බැරි කතාවක් තිබුන fb එකේ.ඇත්තද සීන් එක?
    Machan link ekak diyan koheda tibbe
     

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    FB eke online entreprenuers group eke thibune machan..Scene eka aththa wage hama kenama dan skrill $ illanawa thiyana ayagen.Mamath try kara matath transaction decline una.

    HNB එකෙන් දාපන්. ඒකෙන් පුලුවන්. මමත් දැම්මෙ එහෙම තමා.