Skrill මුල් නමේ ප්‍රශ්නය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Skrill මුල් නමේ ප්‍රශ්නය

    මචන්,

    මගේ නම දිසානායක මුදියන්සේලාගේ ජගත්.
    මගේ Skrill account එකේ මගේ නම තියෙන්නේ Jagath Dissanayaka Mudiyanselage කියල. එහෙම වුනේ name and surname විදියට නම දීපු නිසා. මගේ name එක Jagath, surname එක Dissanayaka Mudiyanselage. ඒත් ලංකාවේ බැංකු ගිණුමේ මගේ නම තියෙන්නේ Dissanayaka Mudiyanselage Jagath කියල.

    එතකොට මම Skrill money transfer එකක් කලොත් ඒක Fail වෙයිද..? මම Skrill එවුන්ට මේක කිව්වා. උන් කියනවා ඒක වෙනස් කරන්න බෑ කියල. උඹලට මේ සීන් එක වෙලා තියේද? මොකද කරන්න ඕනේ කියල පොඩ්ඩක් කියපන්කො.

    BUMP දාන Reply කරන හැමෝටම මගේ ගානේ REP++ දෙනවා...
    :yes: :yes: :yes: :yes: :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔච්චර හොඳ නමක් තියාගෙන ජේසොං කියල දාගත්තෙ මොකද බන්

    Skrill issue එකනම් අවුලක් නෑ

    මේක මගේ ඇත්ත නම නෙමෙයි බං. I used it as an example
    :P:P:P

    Thanks for the reply machan
    REP++
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    noo prob ...kolla mageth ahemai ..awlak wenne nee..oney nam mulin podi gaanak genwala balanna


    එහෙනම් අවුලක් වෙන එකක් නෑ නේද?
    කෝකටත් මුලින් පොඩි ගානක් ගෙන්වල බලනවා.
    Thanks for the help machan...
    REP++