Skrill සල්ලි ගෙන්න ගන්න හොඳම බැංකුව
මචන්ලා,
oDesk එකේ සල්ලි Skrill හරහා ලංකාවට ගෙන්න ගන්න, ලංකාවේ තියෙන හොඳම බැංකුව මොකක්ද මචන්..?
සමහරු කියනවා HNB තමයි හොඳම කියල. උන්ගේ charges අඩුයි කියල. ඒත් මගේ යාලුවෙක් කිව්වා BOC ඊට වඩා හොඳයි කියල. මොකද අපි 3,4 වතාවක් සල්ලි BOC account එකකට ගෙන්නුවහම, උන් අපිට RFC\NRFC account එකක් හදා ගන්න දෙනවලු. එතකොට සල්ලි ගෙන්නනවට සතයක්වත් charge වෙන්නේ නැතිලු. වැඩ කරන දවස් 2ක් ඇතුලත් සල්ලි බැර වෙනවලු account එකට.
මේ ගැන දන්නා අය ඉන්නව නම් පොඩ්ඩක් කියපන්කො මොකක්ද හොඳම ක්‍රමය කියල...