Skrill සල්ලි ගෙන්න ගන්න හොඳම බැංකුව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Skrill සල්ලි ගෙන්න ගන්න හොඳම බැංකුව

    මචන්ලා,
    oDesk එකේ සල්ලි Skrill හරහා ලංකාවට ගෙන්න ගන්න, ලංකාවේ තියෙන හොඳම බැංකුව මොකක්ද මචන්..?

    සමහරු කියනවා HNB තමයි හොඳම කියල. උන්ගේ charges අඩුයි කියල. ඒත් මගේ යාලුවෙක් කිව්වා BOC ඊට වඩා හොඳයි කියල. මොකද අපි 3,4 වතාවක් සල්ලි BOC account එකකට ගෙන්නුවහම, උන් අපිට RFC\NRFC account එකක් හදා ගන්න දෙනවලු. එතකොට සල්ලි ගෙන්නනවට සතයක්වත් charge වෙන්නේ නැතිලු. වැඩ කරන දවස් 2ක් ඇතුලත් සල්ලි බැර වෙනවලු account එකට.

    මේ ගැන දන්නා අය ඉන්නව නම් පොඩ්ඩක් කියපන්කො මොකක්ද හොඳම ක්‍රමය කියල...
    :):):)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mama nam eka parata 110$ gennala thinne wadima 5 parak withara combank ekata fee eka RS 250i
     

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    hnb eken lagadi idan rs100 k charge karanawa :baffled::baffled:
    bank fee ekata wada balapn rate eka.. eka eka bank wala ex rate eka wenas
     

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    eth machan, bank fee ekak yanne natnam, exchange rate eka adu wunath laabai neda podi podi ganan gennana kota? I mean 20k-50k

    $300 ta wadiyen wage gannawanam rate eka wadi ekakata ganin. podi ganan gannawanam fee eka adu ekakata ganna eka labai.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    $300 ta wadiyen wage gannawanam rate eka wadi ekakata ganin. podi ganan gannawanam fee eka adu ekakata ganna eka labai.

    ඒ කියන්නේ මචන් මගේ එකම Skrill account එකෙන් බැංකු කීපයකට සල්ලි ගෙන්නන්න පුලුවන්ද? මට දැන් BOC එකයි, HNB එකයි දෙකම මගේ Skrill account එකට connect කරලා මට ඕනේ එකට withdraw කරන්න පුලුවන්ද?
     

    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    992
    371
    63
    Pattaya
    DFCC eka hodai kiyala skrill ganna yaaluwek mata kiwwa.unge kochchara casout kalath charge wenna Rs:250 wage kiyala kiwwa.poddak Bank eken ahala balapan machan
     

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    ඒ කියන්නේ මචන් මගේ එකම Skrill account එකෙන් බැංකු කීපයකට සල්ලි ගෙන්නන්න පුලුවන්ද? මට දැන් BOC එකයි, HNB එකයි දෙකම මගේ Skrill account එකට connect කරලා මට ඕනේ එකට withdraw කරන්න පුලුවන්ද?

    puluwan
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මොකට ගත්තත් PanAsia නම් ගන්න එපා. දැන් අවුරුද්දකට වගේ කලින් $204 අරන් අතට ආවේ $120. ඉතුරු ඔක්කොම Charges :(
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,166
    3,168
    113
    mama HNB ganne.. thaama nam awulak nehe.. habai exchange rate BOC wala hondai mama danna widihata
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ubala account eka verify karada?bank eken dannawada apita moneybooker ekata salli enne mokenda kiyala?ahanawada dan ban?bank ekayi money booker ekayi athara witharayi neda dan sambandaya thiyenne.danuth account eka add karanna api moneybooker ekata salli add karanna oneda account eken :( ubala add karuwe mona bank da?