(Skrill) Moneybrookers - Payoneer Card එකෙන් verify කරමු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    උබ කියන් කතාව ඇත්ත මචන්. ඒ වුනාට පොඩි ගනන් ගන්නකොට හොදම විදිහ මේක. අනික කට්ටිය දන්නවද දන්නෙ නෑ අපිට payoneer annual account maintainance fee ($29) ගෙවන්නේ නැතුව payoneer card එක පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නේ $30 එකතු වෙනකොටම ඒක ගන්න ඕනේ. මම මේක කරන නිසා දන්නවා කිසිම අවුලක් නෑ. එතකොට ඒ ගාන එනකොටම MB එකට load කරනවා සල්ලි.

    තව දෙයක්, උබලා දන්නවනේ payoneer card තාම හැමතැනම online transactions වලට accept කරනවා අඩුයි. අනික ඒක ටිකක් භයානකයි නේ. ඒ වුනාට MB එකෙන් ගොඩක් තැනකට payments කරන්න වගේම withdraw කරන්නත් පුළුවන් ඒකටම. ඉතින් ඒ නිසා payoneer card එක MB වලට add කරලා verify කරගන්න එක වටිනවා ගොඩක්. එතකොට MB එකට ගන්න සල්ලි අපිට payoneer card එකට withdraw කරලා ඕනෙනම් ගන්නත් පුලුවන්.

    මගේ මේ පෝස්ට් එකේ ප්‍රධාන අරමුණ වුනේ payoneer card එක MB වලට දාලා verify කරනකොට එන අවුලට උදව් කරන එක. මොකද ඒක කරන්න තමා අර methods 2ක මම කියලා දුන්නේ... ඒක ගොඩක් කට්ටියට ප්‍රයෝජනවත්. මොකද MB සහ payoneer තමා ලන්කාවට සල්ලි ගේන්න ලේසිම විදි. ඒ දෙක එකට link කරලා තියන එක ගොඩක් වැදගත් අපිට. :yes::yes:

    මේ විස්තර ටික ගොඩක් වටිනවා මචන්. මීට මාස ගානකට ඉස්සෙල්ලා මම Payoneer කාර්ඩ් එක MB එකට ඇඩ් කරන්න ගිහින් ඔය ප්‍රශ්නෙම ආවා. කොහොමහරි මට verify කරගන්න බැරිඋනා. ඊට පස්සේ MB එකෙන් Payoneer වලට සල්ලි return කරලා තිබ්බා. එතකොට තමයි දැක්කේ, Payoneer online statement තිබ්බ amount එක පොඩි ගානක් එහා මෙහා වෙලා කියලා. මම වැඩේ අල්ලලා දැම්මා. හැබැයි දැන් මම මේක ට්‍රයි කරන්න යන්නේ උබට පින්සිද්ද වෙන්න ;)

    Payoneer ATM withdraw කරද්දි ලැබෙන රේටි එකට වඩා, MB එකෙන් directly බැංකුවට එද්දි අපිට ලැබෙන රේට් එක වැඩියි. රුපියල් 2ක් වගේ වැඩි වෙනවා.(පුලුවන් නම් ඔන්න ඕක හොයල බලන්න)
     
    • Like
    Reactions: jolySira

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Machan mokenda uba money earn karanne,kelinma MB ekata dala eken lankawata ganna eka oita wada labaine

    මම මචන් එක එක advertising programs, blogs වලින් සල්ලි එනවා. ඒවා MB එකට කෙලින්ම දෙන්නෙ නෑ බන්. ඒ නිසා මේක පාවිච්චි කරන්නේ...

    මට මේකේ අනිත් පැත්තටයි
    Moneybookers වල තියන සල්ලි Payoneer card එකට අරන් Payoneer card (ATM) එකෙන් ගන්න් කොට ඔක්කොම කීයක් කැපෙනවද?

    පිස්සුද බන්! කෙලින්ම MB එකෙන් bank එකට swift transfer කරපන්! :yes::yes:

    මේ විස්තර ටික ගොඩක් වටිනවා මචන්. මීට මාස ගානකට ඉස්සෙල්ලා මම Payoneer කාර්ඩ් එක MB එකට ඇඩ් කරන්න ගිහින් ඔය ප්‍රශ්නෙම ආවා. කොහොමහරි මට verify කරගන්න බැරිඋනා. ඊට පස්සේ MB එකෙන් Payoneer වලට සල්ලි return කරලා තිබ්බා. එතකොට තමයි දැක්කේ, Payoneer online statement තිබ්බ amount එක පොඩි ගානක් එහා මෙහා වෙලා කියලා. මම වැඩේ අල්ලලා දැම්මා. හැබැයි දැන් මම මේක ට්‍රයි කරන්න යන්නේ උබට පින්සිද්ද වෙන්න ;)

    Payoneer ATM withdraw කරද්දි ලැබෙන රේටි එකට වඩා, MB එකෙන් directly බැංකුවට එද්දි අපිට ලැබෙන රේට් එක වැඩියි. රුපියල් 2ක් වගේ වැඩි වෙනවා.(පුලුවන් නම් ඔන්න ඕක හොයල බලන්න)

    උබට උදව්වක් වුනානම් මට සතුටුයි මචන්. මේක බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වුනු දෙයක්. දැන් ආපහු ඉස්සරහට එහෙම වෙන්නේ නැතිවෙයි...
    අනික මම උබ කියන දේ හොයලා බලන්නම්.... :)
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    කට්ටියටම දැනගන්න කියලා මේකත් දාන්න හිතුනා.. අපි සල්ලි paypal වලට deposit කරලා ඒක usp services වලින් payoneer වලට load කරන්න යන්නේ 1% fee එකක්. ඊට පස්සේ අපි ඒක Moneybookers වලට load කරොත් එතන කැපෙන්නේ 1.9% fee එකක්. ඒක swift transfer කරොත් bank එකට එතන fixed $2.5 විතර කැපෙන්නේ..

    එතකොට අපි $200ක් විතර මේ වගේ ගත්තොත් ගෙවන්න වෙන්නේ, $6ක් විතර fee එකක්...

    ඉතින් ලාබ විදිය මේක නෙවෙයිද කියලා හිතලා බලන්න....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    Payoneer එකේ $1.31ක් කියලා පෙන්නනවා, මම උබෙ සමීකරනෙට දාලා උත්තරේ ගත්තා. 1.31/101.9 x 100 = 1.28557409225ක් ආවා. මම amount එක 1.28 දැම්ම, මෙන්න මුන් කියනව වැරදියිලු :( 1.29 ද හරි එක?. සප් එකක් දියන්
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Payoneer එකේ $1.31ක් කියලා පෙන්නනවා, මම උබෙ සමීකරනෙට දාලා උත්තරේ ගත්තා. 1.31/101.9 x 100 = 1.28557409225ක් ආවා. මම amount එක 1.28 දැම්ම, මෙන්න මුන් කියනව වැරදියිලු :( 1.29 ද හරි එක?. සප් එකක් දියන්

    අඩේ මචන් ඒකනේ කිව්වේ දශම ස්ථාන 2කට වටයන්න කියලා.... :no::no:

    උබ දාන්න ඕනේ 1.29 :yes::yes:

    දැන් හෙට දාපන් අනිත් එක :)
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    patta machan rep+

    mewidiyata 100$ withdraw keruwoth keeak withara athata ganna puluwanda?

    අවම 94$ 97$ අතර ගානක් ගන්න පුලුවන් ඒක උබ ගන්න විදිහ අනුව තමා වෙන්නේ...

    paypal එකෙන් payoneer load කරලා ගත්තොත් ගාන වැඩියි... :yes::yes::D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    අඩේ මචන් ඒකනේ කිව්වේ දශම ස්ථාන 2කට වටයන්න කියලා.... :no::no:

    උබ දාන්න ඕනේ 1.29 :yes::yes:

    දැන් හෙට දාපන් අනිත් එක :)

    එලස් :cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    අඩේ මචන් ඒකනේ කිව්වේ දශම ස්ථාන 2කට වටයන්න කියලා.... :no::no:

    උබ දාන්න ඕනේ 1.29 :yes::yes:

    දැන් හෙට දාපන් අනිත් එක :)

    verify kara, thanks machan :D
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ත්‍රෙඩ් එක උඩින් තියමු කට්ටියට ඕනෙ වෙයි නේ මේක දැනගන්න එක.... :)