Skrill / NETELLER / worldremit හෝ Ez Cash Mcash Donate

A N

Member
Jun 28, 2017
12
1
0
Skrill / NETELLER / worldremit හෝ Ez Cash Mcash Donate බට්න් එකක් දාගන්න විදියක් තියෙනවද ?

මම හෙව්වා දවස් ගානක් හම්බුනේ නම් නැහැ. වෙනම සයිට් එකේ Page එකක් හදලා ඔය Account වල E-mail address දාලා කැමතිනම්නම් Donate කරන්න කියලා දැම්මොත් අවුල් ද ?