උබල කව්රු හරි ලගදී Skrill වලින් හරි Wire Transfer වලින් හරි සල්ලි withdraw කරාද ?
මම ගිය සතියේ 2 පාරක් ගත්තා. ඒ හැම පාරකම එක පාරකට 6000 ගානේ වගේ 2 පාරක් කැපිල තිබූන.
මම ගත්තේ Sampath Bank එකට. උබලගෙත් සල්ලි අඩු වෙලාද බලපන්.
මේ අඩු උන සල්ලි ගැන කොහෙවත් සදහනක් නෑ.
මෙහෙම කැපෙනවනම් Payoneer card එක use කරන එක ලාබය්.