Skrill Status Pending කියලා එනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Skrill Status Pending කියලා එනවා

    $ 20 අද Skrill එකට ආවා අද. මම ඒක Ez Cash වලට Send කලා ම Status Pending කියලා වැටිලා තියෙනවා. වෙනදා නම් එවෙලේම ආවා. මේකට මොකද කරන්නේ ?

    Account Log වෙද්දී 2-factor authentication දාන්න කියලා එනවා.

    6k5YnRJ.png

    එකේ Create PIN ගියාට PIN එක Type වෙනෙන් නැහැ , අලුත් Pin එකක් Paste කරන්න පුලුවන් Paste කලාම Save කරන්න ගියාම Pin එක වැරදි කියලා එනවා. මේක නිසාද මගේ Status Pending උනේ

    QQoEBCP.png
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ..Ez Cash නම් එවලේම සල්ලි යන්න ඕනේ..Ez Cash account එක add කරාද ..

    ඔව් මම ඕකෙන් සල්ලි 3 පාරක් අරන් තියෙනවා. හිතට මාර අප්සට් :no:
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ඔව් මම ඕකෙන් සල්ලි 3 පාරක් අරන් තියෙනවා. හිතට මාර අප්සට් :no:

    ..මමත් පින් එකක් දාගත්තා ..මටනම් ඔහොම අවුලක් ආවේ නැ මචන්..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ..මමත් පින් එකක් දාගත්තා ..මටනම් ඔහොම අවුලක් ආවේ නැ මචන්..

    දැන් සල්ලි ආවා මචෝ ඔයාට Thank You හෙල්ප් කරන්න ආවාට. PIN එක දැම්මේ කොහොමද ? නිකන් English අකුරු 6 ගහලා , වෙරිෆ්යි එකට එකම ගහලා Enter එබුවද ? මගේ වැඩ නැහැනේ මචෝ ඒක
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    දැන් සල්ලි ආවා මචෝ ඔයාට Thank You හෙල්ප් කරන්න ආවාට. PIN එක දැම්මේ කොහොමද ? නිකන් English අකුරු 6 ගහලා , වෙරිෆ්යි එකට එකම ගහලා Enter එබුවද ? මගේ වැඩ නැහැනේ මචෝ ඒක

    ..English අකුරු නෙවේ මචන් Number 6 ක් දාන්න තියෙන්නේ...උබ English අකුරු ද ගැහුවේ .....
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,922
    113
    Skrill hndada ban paypal walata wada....

    Ubala use karana ewa mnada wadiyenma

    Sending fee ela ehem kohomada bn.. kelinma paypal wala wage card eken gewanna bane bn
     
    • Like
    Reactions: Nadun26

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැන් සල්ලි ආවා මචෝ ඔයාට Thank You හෙල්ප් කරන්න ආවාට. PIN එක දැම්මේ කොහොමද ? නිකන් English අකුරු 6 ගහලා , වෙරිෆ්යි එකට එකම ගහලා Enter එබුවද ? මගේ වැඩ නැහැනේ මචෝ ඒක

    pin code wlata akuru ganna epa. symbol gahannath epa .. 0-9 numbers witharak use karanna.;)
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ..English අකුරු නෙවේ මචන් Number 6 ක් දාන්න තියෙන්නේ...උබ English අකුරු ද ගැහුවේ .....

    ow ban mama aya try karanm.

    heta rep dennam

    You must spread some Reputation around before giving it to Franklin EK again.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Skrill hndada ban paypal walata wada....

    Ubala use karana ewa mnada wadiyenma

    Sending fee ela ehem kohomada bn.. kelinma paypal wala wage card eken gewanna bane bn

    $ 20 un Rs 100 kapala tibba. $ 4 wage gathoth $0.6 wage kapuve.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    pin eka 0-9 numbers use karanna keyboard eke num pad eken type wenneth na godak welawata, "F" keys walata yatin thiyena number keys use karanna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    pin eka 0-9 numbers use karanna keyboard eke num pad eken type wenneth na godak welawata, "F" keys walata yatin thiyena number keys use karanna

    dan hariyatama hari f keys walatra yatin tiyna eka thmai wada kare