Skullcandy ink'd 2

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මචන්ලා මට අද Skullcandy ink'd 2 earphone එකක් ගන්න ඕනෙ.. මම දැක්ක මේක MC ෂොප්ස් වල තියනව එත් price එක අහන්න බැරි උනා.
    මේක කියක් වෙනවද මචන්ලා, Sound quality එක එහෙම කොහොමද? මගෙ තියෙන්නෙ iphone 4 එකක් ඒකත් එක්ක අවුලක් නැතුව වැඩ කරයිද? කොහෙද ගණන් අඩුම මේකක් ගන්න?
    පොඩි හෙල්ප් එකක් දීපල්ලා.. ;)

    15mh3dz.jpg
     
    Last edited:

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,337
    536
    113
    උබල එන්නද ?
    Futureworld Lanka (Pvt) Ltd

    Colombo 05 Branch

    No: 2, R.A de Mel Mawatha,
    Colombo 05.

    Tel: +94 11 259 0361

    Fax: +94 11 259 2020


    Colombo 07 Branch

    No: 123, Dharmapala Mawatha,
    Colombo 07.

    Tel: +94 11 231 4748

    Fax: +94 11 231 4748


    Kandy Branch

    L2-2A, Kandy City Centre,
    Dalada Veediya, Kandy.

    Tel: +94 81 220 1099

    Fax: +94 81 220 4248


    Jaffna Branch

    No: 70,72 Stanley Road, Jaffna.

    Tel: +94 21 221 9655

    Fax: +94 21 221 9655

    skullcandy ගන්නවා නං ඔන්න තැන.මුන් තම්මි skullcandy ලංකාවට ගේන්නේ