Skype ගෲප් එකක් හදාගන්න

Scorpion_ALK

Junior member
  • Feb 28, 2016
    31
    1
    8
    Skype ගෲප් එකක් හදාගන්න

    මචන්ලා මට පොඩි උදව්වක් ඕන.

    Skype ගෲප් එකක් හදන්න ඕන හැබැයි චැට් කරන්න පුලුවන් ඇඩ්මින් ලට විතරයි... අනිත් අයට බලන්න විතරයි පුලුවන්. කොහොමද ඒක හදාගන්නෙ?