මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න පුලුවන් Software එකක්,මෙකෙන් පුලුවන් අපි Skype හරහා ගන්න Voice calls Record කරන්න.මම මෙතෙක් කාලෙකට පාවිචිචි කරපු හොදම Skype calls Recorder එක මේක කියලා මට හදුන්වන්න පුලුවන්? මේකෙ Size එක 1.6 MB විතර වෙන්නේ,අනික Download වෙන්නෙ Zip File එකක් විදියට.මේක පරිගණකයේ ඉන්ස්ටෝල් කරාම නිකම්ම Skype වලට Plugin වෙනවා, අනවශ්‍ය කරදර නැහැ?
උත්සහ කරලම බලන්නකෝ එහෙනම්
මෙතනින් බාගන්න:
http://www.fileserve.com/file/Cszavzx
රීපෝස්ට් ද දන්නේ නැහැ. එහෙම නැත්නෙම් රෙප්+ දෙන්න
උත්සහ කරලම බලන්නකෝ එහෙනම්
මෙතනින් බාගන්න:
http://www.fileserve.com/file/Cszavzx
රීපෝස්ට් ද දන්නේ නැහැ. එහෙම නැත්නෙම් රෙප්+ දෙන්න
