Skype open කලාම මෙක එනවා. කලින් නම් වැඩ කලා. මොකක්ද මේකට හේතුව.



Uninstall කරල ආයෙත් දැම්ම. ඒත් හරි ගියේ නෑ.......
Please help







ආයේ ඉන්ස්ටඔල් කරන්න ඔනා නැ. kernel32.dll file එක ඩවුන්ලොඩ් කරලා system32 එකට දාන්න..
www.dll-files.com/dllindex/dll-files.shtml?kernel32



Skype 5.0.0.156 මෙන්න මේ වර්ශන් එක ඉන්ස්ටඔල් කරලා පස්සේ අප්ඩේට් කරන්න් හරියනවාsystem32 එකට දැම්මා... එත් තාම අර error message එක එනවා...
![]()
Skype 5.0.0.156 මෙන්න මේ වර්ශන් එක ඉන්ස්ටඔල් කරලා පස්සේ අප්ඩේට් කරන්න් හරියනවා
http://www.4shared.com/rar/oE7fJjcs/Skype500156.htm



higanno thawa ram ekak gahala 7/8 deken ekak daapan


