Skype help

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    ngrf.jpg



    Skype open කලාම මෙක එනවා. කලින් නම් වැඩ කලා. මොකක්ද මේකට හේතුව. :confused::confused::confused:
    Uninstall කරල ආයෙත් දැම්ම. ඒත් හරි ගියේ නෑ.......
    Please help

    :baffled::baffled:
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    In order to solve this issue you need to update your Windows XP installation to Service Pack 3.

    http://community.skype.com/t5/Windows-desktop-client/Error-GetLogical-Processor-Information-Kernel32-dll/td-p/2028495
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආයේ ඉන්ස්ටඔල් කරන්න ඔනා නැ. kernel32.dll file එක ඩවුන්ලොඩ් කරලා system32 එකට දාන්න..

    www.[B]dll[/B]-files.com/dllindex/dll-files.shtml?kernel32
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    ආයේ ඉන්ස්ටඔල් කරන්න ඔනා නැ. kernel32.dll file එක ඩවුන්ලොඩ් කරලා system32 එකට දාන්න..

    www.dll-files.com/dllindex/dll-files.shtml?kernel32


    system32 එකට දැම්මා... එත් තාම අර error message එක එනවා...

    :confused::confused::confused:
     

    piuluc

    Member
    Sep 25, 2013
    233
    20
    0
    ado machan aluthma ekata update karanna epa :P

    aluth eka support karanne xp sp3 walin ihalata witharai :D
     
    Last edited: